225 ම එපා කියන අයට මෙහෙම කියනවට සමාවෙන්න.. සිස්ටම් චෙන්ජ් එකක් කරන්න පුලුවන් දෙශපාලනේ දීර්ඝ ඉතිහාසයක් තියන, පදම් වෙච්ච සංවිධාන ශක්තියක් තියන JVP ආණ්ඩුවකට විතරයි.නන්නාදුනන අලුත් අය ගේන්න හිතනවනම් විහිලුවක්.
දැක්කනේ වියත්මග ගෙන්නලා කරගත්ත දේ.. එතකොට අලුතින් හෙළ උරුමයක් හදලා අන්තිමට වෙච්ච දේ දන්නවනේ..කොටි ගණන් සල්ලිවලට නැමෙන්නෙ නැති විනයක් තියන මන්ත්රිවරු හදන්නේ JVP එකෙන් විතරයි..දැක්කනේ අද පාර්ලිමේන්තුවේදි බැසිල්ගේ සල්ලිවලට කී දෙනෙක් රාජපක්ෂලාට පැන්නද කියලා.. 