අනේ ලපකොටා දෙය්යෝ වඩින්නකෝ..ඔක උබ කියුවට වැඩක් නැනෙ ගූ පොන්නයො,
ලපයනෙ කියන්ඩ ඕන පාර්ලිමේන්තුවෙ නැකිටල, ඌට ජනාධිපතිකම දිපන් වද පොන්නය අගමැති කරපන් සහ අනුත් උන් ඇමතිල කරපන් කියල,..
මොකෝ ලපකොටා බලේ ගන්න එක ගැන මීක් නොකිය ඉන්නෙ???
ඉතින් විපක්ශෙ ලපකොටා හෝ සජ්ය චන්දයක් ඉල්ලනෙත් නැනෙ මොකෝ ඒ කටපුක වහන් ඉන්නෙ??????
------ Post added on Apr 5, 2022 at 1:51 PM
a hinda thama aniwa jvp ekata denda one ban. dan hadissiye hari election 1k awoth sajiyata chance eka wadi.Kohen hari booru puthano awoth kiyala thamayi dan nam baya thiyenne
වෙනද නරි ටෝක් දෙන ලපකොට අද ලිස්සපු ලිස්සිල්ල දැක්කල, එක වචනයක් කිවෙ නැ ආන්ඩුව බාර ගැනිම හෝ චන්දෙකට යාම ගැන, ඕන මහා අරගල නායකයො , රෙද්දෙ රෙවිල බලේ ගන්ඩ වෙනව කියල හිතුන ගමන්ම..අනේ ලපකොටා දෙය්යෝ වඩින්නකෝ..
ඩොලර් 500 ගානේ ගෙන්නගෙන මේ දේශය සුඛිත මුදිත කරන්නකෝ
ඔබටයි මේ ආරාදනා
ඔබටයි මේ ආයාචනා
අද කතා නැත්තේ මොකද ඇයි ලතා![]()
අපිත් මේ බලෙන් හරි බලේ දෙන්ඩ හදනව ලපකොටා පස්ස ගහනව ඒකනෙ ගැටලුවJVP එකටත් චාන්ස් එකක් දීල බලන්න එපායැ![]()
ලපයනෙ කියන්ඩ ඕන පාර්ලිමේන්තුවෙ නැකිටල, ඌට ජනාධිපතිකම දිපන් වද පොන්නය අගමැති කරපන් සහ අනුත් උන් ඇමතිල කරපන් කියල,..
මොකටද මාස 3ක්, අද විසිරෝල මාසෙකින් චන්දයක් තියන්ඩ පුලුවන්නෙජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී අගවිනිසුරුවරයා යටතේ භාරකාර රජයක් පිහිටුවා වහාම මැතිවරණයක් පවත්වන ලෙස යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
පවතින තත්වය හමුවේ වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ කවුරුන් විසින් රජයක් පිහිටවූවත් එම රජයට ජනතාවගේ ආශිර්වාදය හෝ සහයෝගය නොලැබෙන නිසා මෙසේ භාරකාර රජයක් අගවිනිසුරුවරයා යටතේ පත්කර මාස තුනක් තුළ මැතිවරණයකට යායුතු බවයි වික්රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.
විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුව ඉවත් කිරීම සෘජුවම ජනතාවගේ තීරණයක් බැවින් මීළඟට බලයට පත්කරගන්නේ කාවද යන තීරණයත් ජනතාවටම භාරදිය යුතු බව වික්රමසිංහ මහතා අවධාරණය කර තිබේ.
මෙවැනි අර්බුදකාරී වාතාවරණයන් හමුවේ මෙසේ අගවිනිසුරුවරයාගේ මූලිකත්වයෙන් භාරකාර ආණ්ඩු පිහිටුවීම වෙනත් රටවල ද සිදුකර ඇති බව සිහිපත් කරන හිටපු අග්රාමාත්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙමගින් විදෙස් නිරීක්ෂකයින්ගේ ද සහාය ලබාගනිමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාව හිමිවන බවයි.
උබල කිවට ලපකොටා ඔව ගැන මික් කියන්නෙ නැනෙ.. මොකෝ වෙනදට පාර්ලිමේන්තුවෙ වහලවල් ගැලවෙන්ඩ කියවන ලපකොටා ,අද බල්ල වගේ නැට්ට පුකේ ගහන් උන්නෙ???ඊට කලින් ඡන්දෙකට යන්න වෙනවා දැන්ම...
නැත්තම් මුන් බොරු ආණ්ඩුවක් අටවලා මොකක් හරි හොරෙන් විකුණලා දාලා ඊලඟ ඡන්දේට වියදම් කරලා මිනිස්සු රවට්ටයි...
U got any proof?JVP should change their leader, I don’t like Anura. He is also corrupt like rest of the 224.
ලපකොටාගෙ ළමය කොහොමද ප්රයිවට් කැම්පස් එකේ ඉගෙන ගත්තෙ පඩිත් නොගන්න ලපයට කොහෙන්ද ඒවට සල්ලි??? ලපය ස්වීඩනේ ගේ ගත්තෙ කොහොමද ඌට කොහෙන්ද ඒවට සල්ලි??U got any proof?
Go Home 225 means Anura included as well.U got any proof?
උගෙ ලප පුතා දැන් ඉන්නෙ ස්වීඩනේ, ලපයල මෙහෙ උන්ට සමාජවාදය දෙසල ස්විඩනේ ගෙවල් අරන්, උගෙ පුතාව එහෙ පදින්චි කරල..Go Home 225 means Anura included as well.
I commented based on my knowledge. This is just my personal opinions.
- He has worked with Mahindha before, how are you saying he will not work again ?
- His daughter or Son’s wedding was held in a church. He is preaching communism but family is living a normal life.
- Using iPhone and expensive T-shirts. When asked how, they are saying gifts
and many more don’t have time to type.
Go Home 225 means Anura included as well.
I commented based on my knowledge. This is just my personal opinions.
- He has worked with Mahindha before, how are you saying he will not work again ?
- His daughter or Son’s wedding was held in a church. He is preaching communism but family is living a normal life.
- Using iPhone and expensive T-shirts. When asked how, they are saying gifts
- So many people in the party worked hard entire life, but gave the parliament seat to a women who joined them recently.
and many more don’t have time to type.
19 වෙනි සංශෝධනේ ගෙනල්ලා, ජනාධිපති අනුර, අගමැති රනිල්, මුදල් ඇමති හර්ෂ ද සිල්වා, බලශක්ති ඇමති පාටලී කළා නම් හරි මේ තියෙන තත්වෙන් මුදවාගන්න නම්. මොකද රනිල්ට ජාත්යන්තරේ එක්ක තියෙන කන්ටැක්ට් එක්ක ලොකු ගේමක් ගහන්න පුළුවන් වෙයි. අනික බැසිලට වඩා මොලයක් හර්ෂයට තියෙනවා.
හැබැයි ඉතින් ඕක වෙන්නේ නෑ..![]()