අලුත් සිස්ටම් එකක් ඔනේනම් අකමැත්තෙන් උනත් JVP එකට ජන්දෙ දෙන්න වෙයි.. 🙂

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    225 ම එපා කියන අයට මෙහෙම කියනවට සමාවෙන්න.. සිස්ටම් චෙන්ජ් එකක් කරන්න පුලුවන් දෙශපාලනේ දීර්ඝ ඉතිහාසයක් තියන, පදම් වෙච්ච සංවිධාන ශක්තියක් තියන JVP ආණ්ඩුවකට විතරයි.නන්නාදුනන අලුත් අය ගේන්න හිතනවනම් විහිලුවක්. 🤭 දැක්කනේ වියත්මග ගෙන්නලා කරගත්ත දේ.. එතකොට අලුතින් හෙළ උරුමයක් හදලා අන්තිමට වෙච්ච දේ දන්නවනේ..කොටි ගණන් සල්ලිවලට නැමෙන්නෙ නැති විනයක් තියන මන්ත්‍රිවරු හදන්නේ JVP එකෙන් විතරයි..දැක්කනේ අද පාර්ලිමේන්තුවේදි බැසිල්ගේ සල්ලිවලට කී දෙනෙක් රාජපක්ෂලාට පැන්නද කියලා.. 🤭
    ඉස්සෙල්ලම බන් ගෝටා එලවල ඉන්න ඕනේ.. ඊටපස්සේ බාරකාර ආණ්ඩුවකින් මැතිවරණ වලට යන්න ඕනේ.. එතකොට ඔය වගේ thread දාපන් ඕන තරම්..( වැඩිපුර දෙන්න ගියොත් ඉග්නොර් කරලා දාන ඒක වෙනම කතාවක් )
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ඉස්සෙල්ලම බන් ගෝටා එලවල ඉන්න ඕනේ.. ඊටපස්සේ බාරකාර ආණ්ඩුවකින් මැතිවරණ වලට යන්න ඕනේ.. එතකොට ඔය වගේ thread දාපන් ඕන තරම්..( වැඩිපුර දෙන්න ගියොත් ඉග්නොර් කරලා දාන ඒක වෙනම කතාවක් )
    ගෝඨා විතරක් නෙවේ.. මයිනත් එලවන්න ඕනි..මයිනා ඉදලා ගෝඨා විතරක් ගිහිල්ලා වැඩක් නෑ.
     
    • Like
    Reactions: siri_ayya

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    225 ම එපා කියන අයට මෙහෙම කියනවට සමාවෙන්න.. සිස්ටම් චෙන්ජ් එකක් කරන්න පුලුවන් දෙශපාලනේ දීර්ඝ ඉතිහාසයක් තියන, පදම් වෙච්ච සංවිධාන ශක්තියක් තියන JVP ආණ්ඩුවකට විතරයි.නන්නාදුනන අලුත් අය ගේන්න හිතනවනම් විහිලුවක්. 🤭 දැක්කනේ වියත්මග ගෙන්නලා කරගත්ත දේ.. එතකොට අලුතින් හෙළ උරුමයක් හදලා අන්තිමට වෙච්ච දේ දන්නවනේ..කොටි ගණන් සල්ලිවලට නැමෙන්නෙ නැති විනයක් තියන මන්ත්‍රිවරු හදන්නේ JVP එකෙන් විතරයි..දැක්කනේ අද පාර්ලිමේන්තුවේදි බැසිල්ගේ සල්ලිවලට කී දෙනෙක් රාජපක්ෂලාට පැන්නද කියලා.. 🤭
    මේ කියන ටිකම, ආයෙම කියන්න වෙනව ජවිපෙ ට දුන්නොත්. ඕනෙම නම්, පෙරටුගාමීන්ට දීලා බලපන්. එතන අඩු ගාණෙ අලුත් කියන්න මිනිස්සු ඉන්නව. ටිල්වින්, අනුර, විජිත, බිමල්, ලාල්, තව ඉන්නව හම්පඩ නාකි සෙට් එකක්ම ඕකෙත්.... මුනුත් අයිති විජේදාස ලාගෙන් වැසිකිලි වාමුදල් හුවමාරු කරන, යූඇන්පී එක්ක, හවුලෙ ආණ්ඩු කරපු පරණ ජරා අතීතෙකටම තමයි... 225ම එපා කියනවන නම් මුන්ට කෝමද බලය දෙන්නෙ???
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    අලුත්ම සිස්ටම් එකක් ඕනලු
    නිර්පාක්ෂික අරගල කරනවලු
    225ම එපාලු... ජෙප්පෝ ඕනලු🤪 අම්මෝ අම්මෝ බඩ දනවා අදට ඇති😂😂😂😂
    පඩි නොගන්න, පිනට කන බොන අදින උන්ගේ පක්ෂේ වත්කම රුපියල් බිලියන අටයි අපේ හාංදුරුවනේ. 🤭
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    kiyana boru kathawalata monawada horakam karanna bari

    ekale ID chandeta issara horakama kale , mathaka na ne 1980s ?
    අම්මටසිරි…දැන් ප්‍රශ්නෙ ආච්චිගෙ නැතිවුන id එකද? නැත්තම් තමන්ගෙයි තමන්ගෙ ලමයින්ගෙයි නැතිවෙන අනාගතයද?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ගෝඨා විතරක් නෙවේ.. මයිනත් එලවන්න ඕනි..මයිනා ඉදලා ගෝඨා විතරක් ගිහිල්ලා වැඩක් නෑ.
    ow ow..gota giyama mainata allan inna amarui..athariyoth dennama ekata atharinne..
    oka wunata passe barakara anduwak enna ona ne..
    ita passe ona paksheka ona pakek ona hu@*k katha krata kamak naha
     
    • Like
    Reactions: u_make_me_sick_

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    JVP කියන්නෙ අන්තිම වහල් සිසිටම් එකක්, ඔකුන් තමයි චන්ද්‍රිකාගෙ ඉන්දන් මහින්න්ද වෙනකම් හැත්ත ගෙනාවෙ යූ,එන්,පී එකෙන් පලි ගන්න,, කැමති කෙනෙක් දිපලල, එත් උන් ප්‍රජාචන්තවාදි රැඩිකල් කියන එක නම් විස්වාස් කරන්න එපා,,

    උන් තනි එකාදිපත් මොන්ගල් සීන් එකෙ ඉන්නෙ,,,