අලුත් සෙල්ලම(කොටු කැපිල්ල)

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    ආයෙ අලුත් සෙල්ලමක් පටන් අරන් නේද.දැන් ලොතරැයි ගන්නෙ නෑ මිනිස්සු .ලොතරැයි කූඩු වල තියෙන පොතක කොටුවක් කපනවා.එක කොටුවක් කපන්න සීයයි.දිනුවොත් 8000ක් තියෙනවා.දිනුම හොයන්නෙ මහජන සම්පතේ අවසාන ඉලක්කමත් එක්ක කපපු කොටුව මැච් උනොත්.
    ගොඩක් දැන් ලොතරැයි විකිනෙන්නෙ නැති නිසා මිනිස්සු හොයාගන්න දේවල්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113

    ithin kotu 10ine thiyenna puluwan 0-9.
    ethakota 100*10 = 1000
    dinana ekata kohomada 8000k denne?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මහජන සම්පතේ 99 වෙනකල් තියෙනවනෙ
    m_mahajana.jpg
     
    • Sad
    Reactions: asela1

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    ekane online ganne. random generated or pick ur numbers. adunot kelinma account ekata salli enawa. Automate karala tibbot ai balanna dekut na, weekly purchase wela, win or loose wela tianawa