2 liter eka ganna puluwan man hithanne patta gananඑන්නේ කියන්නේ? අපිට ඕන එක සල්ලි දීලවත් ගෙන්නගන්න බැරිද?
හා හා රත්තරංගේ අවතාරේ එයිඔහොම නෙමෙයි, චයිනීස් වාහන තියෙනවා පට්ට ඔප්ෂන් වගයක් තියෙන්නේ ලුක් ඒකත් සුපිරි. ඒත් ඉතින් චයිනීස් කියන නිසා මිනිස්සු ගන්නේ නෑ..
Full option eka 35.9Mm කියන්නේ 1.6 Hybrid එකේ Full option එකද මචන් ? මේක FWD or AWD එකද මෙහෙ එන්නේ ?Official lankawata enne 1.6L Hybrid eka standard eke options sahenna adui all inclusive 29M. Full option eka 35.9Mm wage
Full option eka 35.9Mm කියන්නේ 1.6 Hybrid එකේ Full option එකද මචන් ? මේක FWD or AWD එකද මෙහෙ එන්නේ ?
හැබැයි 1.6 Hybrid උනාට මචන් 227 hp , 350 N⋅m යි තියෙනවා ඒ කියන්නේ සමහර 2.5 වලට වඩා වැඩියි.
35.9Mm price range එකේ ඔය option එක්ක ගන්න වෙන මොනවද තියෙන්නේ ?