අලුත් හොල්මන් කතා නැද්ද?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අපෙ මස්සිනාගේ යාලුවො දෙන්නෙක්ට උන දෙයක්.

    උන් දෙන්නා හොල්මන් විස්වාස කරන්නෙ නැල්ලු පොඩ්ඩක් වත්.
    දෙන්නා කොළඹ වැඩකට ගිහින් එක යාලුවෙක්ගේ සීයලගෙ ගෙදර ගිහින් රෑ නිදා ගන්න. සීයලගෙ කිව්වට සීයා ඒක බලාගන්න ගෙදරක් ලු. දැන් මුන් දෙන්නා ගෙදර උඩ තට්ටුවෙ කාමරේ රෑ නිදි ලු. එක පාරම කාමරේ දොරේ ලොක් එක ඇරිලා දොර නිකන්ම ඇරුනලු. දෙන්නම ඒක දිහා බලන් ඉදලා. අඩේ බං යමු පහල ගිහින් නිදාගමු කියලා දෙන්නම පහල තට්ටුවේ සාලෙට ගිහින් පැදුරක් දාලා නිදාගෙන. එහෙම නිදාගෙන ඉද්දි පේනවලු කවුදේ කෙනෙක් අර කාමරේට යනවා. දෙන්නම හොදටම බය වෙලා. සීයා පස්සෙ තමයි කියලා තියෙන්නේ ඒ කාමරේ හිටපු කෙනා ලගදි මැරුනා කියලා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,063
    198,495
    113
    Colombo, Sri Lanka

    Fear Reaction GIF by Disney Channel
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113

    ජෝන් ජයිල්ස් නම් නිර්මාණකරුවා 1863-1865 කාලයේ ලැංහැම් හෝටලය නිර්මාණය කළා. එහි මුල් අයිතිය පැවතුණේ ලූකස් සොහොයුරන්ට යි. පවුම් ලක්ෂ 3ක මුදලක් වැය කොට ඉදි කළ ලැංහැම් හෝටලය එකල ලන්ඩන් නගරයේ තිබුණු නවීනත ම හෝටල් අතුරින් එකක් වුණා. 7 වන එඩ්වඩ් හෙවත් වේල්ස් කුමරු 1865 ජූනි 10 වැනිදා මෙම හෝටලය විවෘත කළා.

    එකල ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන් නිතර පැමිණි මෙය එංගලන්තයේ ජනප්‍රියත ම හෝටලයක් බවට පත් ව තිබුණා. එම ජනප්‍රියත්වය නිසා මාක් ට්වේන්, ඔස්කා වයිල්ඩ්, ආතර් කොනන් ඩොයිල් වැනි ලේඛකයන් ලියූ ග්‍රන්ථවල ලැංහැම් හෝටලය ගැන සඳහන් වුණා.

    අද්භූත 333 වන කාමරය

    මෙම හෝටලයේ 333 වන කාමරයේ වික්ටෝරියානු සන්ධ්‍යා ඇඳුමක් ඇඳ සිටින අවතාරයක් සිටින බව වාර්තා වී තිබෙනවා. එක්තරා වෛද්‍යවරයෙක් එම කාමරය තුළ දී සිය බිරිය මරා දමා පසු ව ඔහු ද සිය දිවි හානි කර ගෙන තිබෙනවා. එම වෛද්‍යවරයාගේ අවතාරය 333 වන කාමරයේ තවමත් සිටින බව පැවසෙනවා. එම අවතාරය ඔක්තෝබර් මාසයේ දී වැඩි වශයෙන් දර්ශනය වීම විශේෂත්වයක් ලෙසින් දක්වන්නට පුළුවන්.

    1973 ඔක්තෝබර් මාසයේ බීබීසී ගුවන් විදුලි නිවේදකයකු වුණු ජේම්ස් ඇලෙක්සැන්ඩර් ඕඩන් මෙම හෝටලයේ 333 කාමරයේ නවාතැන් ගත්තා. එදින මධ්‍යම රාත්‍රියේ ඔහු එක් වරම සිහිනෙන් අවදි වුණා. එවිට ඔහු දුටුවේ වික්ටෝරියානු සන්ධ්‍යා ඇඳුමකින් සැරසුණු මිනිසකුගේ ඡායාවක් කාමරයේ එහා මෙහා ගමන් කරන ආකාරය යි.

    එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලැබූ අත්දැකීම්

    2014 ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගාවලිය අතරතුර එංගලන්ත ක්‍රීඩකයන් ලැංහැම් හෝටලයේ නවාතැන් ගෙන සිටියා. එදා ස්ටුවර්ට් බ්‍රෝඩ් නවාතැන් ගෙන සිටි කාමරය තුළ යම් කිසි අද්භූත දෙයක් සිදුවුණා. එම අත්දැකීම පිළිබඳ ව ඔහු මෙසේ විස්තර කළා :

    “කාමරේ ඇතුළෙ හොඳට ම රස්නෙ නිසා මට හරියට නින්ද ගියේ නැහැ. මධ්‍යම රාත්‍රිය පහුවෙලා පැය කිහිපයක් යද්දි එක් වර ම නාන කාමරයේ කරාමය විවෘත වුණා. ඊට පස්සෙ මx කාමරයේ විදුලි බල්බය දල්වලා නාන කාමරය වෙත ගොස් කරාමය නිවා දැමුවා. ඒ වෙලාවෙ මා විදුලි බල්බය නිවා දමා නිදාගන්නට සැරසෙද්දි ආපසු කරාමය විවෘත වන හඬ ඇසුණා.
    ඇත්තට ම මට ඒක ටිකක් විතර අමුතු අත්දැකීමක් වුණා. පසුව මං කාමරය මාරු කර දෙන මෙන් කළමනාකාරීත්වයෙන් ඉල්ලීමක් කළා. මට විතරක් නොවෙයි අපේ කණ්ඩායමේ සිටින තවත් ක්‍රීඩකයකු වන බෙන් ස්ටෝක්ස් ද එවැනි අත්දැකීමකට මුහුණ දී තිබුණා.
    ගෙවුණු දශක කිහිපය තුළ ලැංහැම් හෝටලයෙන් එවැනි අද්භූත සිදුවීම් රැසක් වාර්තා වුණා. ලන්ඩන් නගරයේ හොල්මන් අවතාර සඳහා වඩාත් ප්‍රසිද්ධ හෝටලය බවට පත්ව ඇත්තේ මෙය යි.
     
    • Like
    • Wow
    Reactions: B.Chat and NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113

    ජෝන් ජයිල්ස් නම් නිර්මාණකරුවා 1863-1865 කාලයේ ලැංහැම් හෝටලය නිර්මාණය කළා. එහි මුල් අයිතිය පැවතුණේ ලූකස් සොහොයුරන්ට යි. පවුම් ලක්ෂ 3ක මුදලක් වැය කොට ඉදි කළ ලැංහැම් හෝටලය එකල ලන්ඩන් නගරයේ තිබුණු නවීනත ම හෝටල් අතුරින් එකක් වුණා. 7 වන එඩ්වඩ් හෙවත් වේල්ස් කුමරු 1865 ජූනි 10 වැනිදා මෙම හෝටලය විවෘත කළා.

    එකල ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන් නිතර පැමිණි මෙය එංගලන්තයේ ජනප්‍රියත ම හෝටලයක් බවට පත් ව තිබුණා. එම ජනප්‍රියත්වය නිසා මාක් ට්වේන්, ඔස්කා වයිල්ඩ්, ආතර් කොනන් ඩොයිල් වැනි ලේඛකයන් ලියූ ග්‍රන්ථවල ලැංහැම් හෝටලය ගැන සඳහන් වුණා.

    අද්භූත 333 වන කාමරය

    මෙම හෝටලයේ 333 වන කාමරයේ වික්ටෝරියානු සන්ධ්‍යා ඇඳුමක් ඇඳ සිටින අවතාරයක් සිටින බව වාර්තා වී තිබෙනවා. එක්තරා වෛද්‍යවරයෙක් එම කාමරය තුළ දී සිය බිරිය මරා දමා පසු ව ඔහු ද සිය දිවි හානි කර ගෙන තිබෙනවා. එම වෛද්‍යවරයාගේ අවතාරය 333 වන කාමරයේ තවමත් සිටින බව පැවසෙනවා. එම අවතාරය ඔක්තෝබර් මාසයේ දී වැඩි වශයෙන් දර්ශනය වීම විශේෂත්වයක් ලෙසින් දක්වන්නට පුළුවන්.

    1973 ඔක්තෝබර් මාසයේ බීබීසී ගුවන් විදුලි නිවේදකයකු වුණු ජේම්ස් ඇලෙක්සැන්ඩර් ඕඩන් මෙම හෝටලයේ 333 කාමරයේ නවාතැන් ගත්තා. එදින මධ්‍යම රාත්‍රියේ ඔහු එක් වරම සිහිනෙන් අවදි වුණා. එවිට ඔහු දුටුවේ වික්ටෝරියානු සන්ධ්‍යා ඇඳුමකින් සැරසුණු මිනිසකුගේ ඡායාවක් කාමරයේ එහා මෙහා ගමන් කරන ආකාරය යි.

    එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලැබූ අත්දැකීම්

    2014 ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගාවලිය අතරතුර එංගලන්ත ක්‍රීඩකයන් ලැංහැම් හෝටලයේ නවාතැන් ගෙන සිටියා. එදා ස්ටුවර්ට් බ්‍රෝඩ් නවාතැන් ගෙන සිටි කාමරය තුළ යම් කිසි අද්භූත දෙයක් සිදුවුණා. එම අත්දැකීම පිළිබඳ ව ඔහු මෙසේ විස්තර කළා :

    ගෙවුණු දශක කිහිපය තුළ ලැංහැම් හෝටලයෙන් එවැනි අද්භූත සිදුවීම් රැසක් වාර්තා වුණා. ලන්ඩන් නගරයේ හොල්මන් අවතාර සඳහා වඩාත් ප්‍රසිද්ධ හෝටලය බවට පත්ව ඇත්තේ මෙය යි.
    happa
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    අපෙ මස්සිනාගේ යාලුවො දෙන්නෙක්ට උන දෙයක්.

    උන් දෙන්නා හොල්මන් විස්වාස කරන්නෙ නැල්ලු පොඩ්ඩක් වත්.
    දෙන්නා කොළඹ වැඩකට ගිහින් එක යාලුවෙක්ගේ සීයලගෙ ගෙදර ගිහින් රෑ නිදා ගන්න. සීයලගෙ කිව්වට සීයා ඒක බලාගන්න ගෙදරක් ලු. දැන් මුන් දෙන්නා ගෙදර උඩ තට්ටුවෙ කාමරේ රෑ නිදි ලු. එක පාරම කාමරේ දොරේ ලොක් එක ඇරිලා දොර නිකන්ම ඇරුනලු. දෙන්නම ඒක දිහා බලන් ඉදලා. අඩේ බං යමු පහල ගිහින් නිදාගමු කියලා දෙන්නම පහල තට්ටුවේ සාලෙට ගිහින් පැදුරක් දාලා නිදාගෙන. එහෙම නිදාගෙන ඉද්දි පේනවලු කවුදේ කෙනෙක් අර කාමරේට යනවා. දෙන්නම හොදටම බය වෙලා. සීයා පස්සෙ තමයි කියලා තියෙන්නේ ඒ කාමරේ හිටපු කෙනා ලගදි මැරුනා කියලා.
    1666541982769.png
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    අපෙ මස්සිනාගේ යාලුවො දෙන්නෙක්ට උන දෙයක්.

    උන් දෙන්නා හොල්මන් විස්වාස කරන්නෙ නැල්ලු පොඩ්ඩක් වත්.
    දෙන්නා කොළඹ වැඩකට ගිහින් එක යාලුවෙක්ගේ සීයලගෙ ගෙදර ගිහින් රෑ නිදා ගන්න. සීයලගෙ කිව්වට සීයා ඒක බලාගන්න ගෙදරක් ලු. දැන් මුන් දෙන්නා ගෙදර උඩ තට්ටුවෙ කාමරේ රෑ නිදි ලු. එක පාරම කාමරේ දොරේ ලොක් එක ඇරිලා දොර නිකන්ම ඇරුනලු. දෙන්නම ඒක දිහා බලන් ඉදලා. අඩේ බං යමු පහල ගිහින් නිදාගමු කියලා දෙන්නම පහල තට්ටුවේ සාලෙට ගිහින් පැදුරක් දාලා නිදාගෙන. එහෙම නිදාගෙන ඉද්දි පේනවලු කවුදේ කෙනෙක් අර කාමරේට යනවා. දෙන්නම හොදටම බය වෙලා. සීයා පස්සෙ තමයි කියලා තියෙන්නේ ඒ කාමරේ හිටපු කෙනා ලගදි මැරුනා කියලා.
    එලකිරි 👍

    uba baya wenawa nm boru tikak daannam
    එහෙම හරි කමක් නෑ 😂
    ------ Post added on Oct 24, 2022 at 8:16 AM

    ජෝන් ජයිල්ස් නම් නිර්මාණකරුවා 1863-1865 කාලයේ ලැංහැම් හෝටලය නිර්මාණය කළා. එහි මුල් අයිතිය පැවතුණේ ලූකස් සොහොයුරන්ට යි. පවුම් ලක්ෂ 3ක මුදලක් වැය කොට ඉදි කළ ලැංහැම් හෝටලය එකල ලන්ඩන් නගරයේ තිබුණු නවීනත ම හෝටල් අතුරින් එකක් වුණා. 7 වන එඩ්වඩ් හෙවත් වේල්ස් කුමරු 1865 ජූනි 10 වැනිදා මෙම හෝටලය විවෘත කළා.

    එකල ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන් නිතර පැමිණි මෙය එංගලන්තයේ ජනප්‍රියත ම හෝටලයක් බවට පත් ව තිබුණා. එම ජනප්‍රියත්වය නිසා මාක් ට්වේන්, ඔස්කා වයිල්ඩ්, ආතර් කොනන් ඩොයිල් වැනි ලේඛකයන් ලියූ ග්‍රන්ථවල ලැංහැම් හෝටලය ගැන සඳහන් වුණා.

    අද්භූත 333 වන කාමරය

    මෙම හෝටලයේ 333 වන කාමරයේ වික්ටෝරියානු සන්ධ්‍යා ඇඳුමක් ඇඳ සිටින අවතාරයක් සිටින බව වාර්තා වී තිබෙනවා. එක්තරා වෛද්‍යවරයෙක් එම කාමරය තුළ දී සිය බිරිය මරා දමා පසු ව ඔහු ද සිය දිවි හානි කර ගෙන තිබෙනවා. එම වෛද්‍යවරයාගේ අවතාරය 333 වන කාමරයේ තවමත් සිටින බව පැවසෙනවා. එම අවතාරය ඔක්තෝබර් මාසයේ දී වැඩි වශයෙන් දර්ශනය වීම විශේෂත්වයක් ලෙසින් දක්වන්නට පුළුවන්.

    1973 ඔක්තෝබර් මාසයේ බීබීසී ගුවන් විදුලි නිවේදකයකු වුණු ජේම්ස් ඇලෙක්සැන්ඩර් ඕඩන් මෙම හෝටලයේ 333 කාමරයේ නවාතැන් ගත්තා. එදින මධ්‍යම රාත්‍රියේ ඔහු එක් වරම සිහිනෙන් අවදි වුණා. එවිට ඔහු දුටුවේ වික්ටෝරියානු සන්ධ්‍යා ඇඳුමකින් සැරසුණු මිනිසකුගේ ඡායාවක් කාමරයේ එහා මෙහා ගමන් කරන ආකාරය යි.

    එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලැබූ අත්දැකීම්

    2014 ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගාවලිය අතරතුර එංගලන්ත ක්‍රීඩකයන් ලැංහැම් හෝටලයේ නවාතැන් ගෙන සිටියා. එදා ස්ටුවර්ට් බ්‍රෝඩ් නවාතැන් ගෙන සිටි කාමරය තුළ යම් කිසි අද්භූත දෙයක් සිදුවුණා. එම අත්දැකීම පිළිබඳ ව ඔහු මෙසේ විස්තර කළා :

    ගෙවුණු දශක කිහිපය තුළ ලැංහැම් හෝටලයෙන් එවැනි අද්භූත සිදුවීම් රැසක් වාර්තා වුණා. ලන්ඩන් නගරයේ හොල්මන් අවතාර සඳහා වඩාත් ප්‍රසිද්ධ හෝටලය බවට පත්ව ඇත්තේ මෙය යි.
    එළකිරි 👍
    ------ Post added on Oct 24, 2022 at 8:19 AM
     
    • Like
    Reactions: NRTG