Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් හොල්මන් කතා නැද්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෝන් ජයිල්ස් නම් නිර්මාණකරුවා 1863-1865 කාලයේ ලැංහැම් හෝටලය නිර්මාණය කළා. එහි මුල් අයිතිය පැවතුණේ ලූකස් සොහොයුරන්ට යි. පවුම් ලක්ෂ 3ක මුදලක් වැය කොට ඉදි කළ ලැංහැම් හෝටලය එකල ලන්ඩන් නගරයේ තිබුණු නවීනත ම හෝටල් අතුරින් එකක් වුණා. 7 වන එඩ්වඩ් හෙවත් වේල්ස් කුමරු 1865 ජූනි 10 වැනිදා මෙම හෝටලය විවෘත කළා.

එකල ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන් නිතර පැමිණි මෙය එංගලන්තයේ ජනප්‍රියත ම හෝටලයක් බවට පත් ව තිබුණා. එම ජනප්‍රියත්වය නිසා මාක් ට්වේන්, ඔස්කා වයිල්ඩ්, ආතර් කොනන් ඩොයිල් වැනි ලේඛකයන් ලියූ ග්‍රන්ථවල ලැංහැම් හෝටලය ගැන සඳහන් වුණා.

අද්භූත 333 වන කාමරය

මෙම හෝටලයේ 333 වන කාමරයේ වික්ටෝරියානු සන්ධ්‍යා ඇඳුමක් ඇඳ සිටින අවතාරයක් සිටින බව වාර්තා වී තිබෙනවා. එක්තරා වෛද්‍යවරයෙක් එම කාමරය තුළ දී සිය බිරිය මරා දමා පසු ව ඔහු ද සිය දිවි හානි කර ගෙන තිබෙනවා. එම වෛද්‍යවරයාගේ අවතාරය 333 වන කාමරයේ තවමත් සිටින බව පැවසෙනවා. එම අවතාරය ඔක්තෝබර් මාසයේ දී වැඩි වශයෙන් දර්ශනය වීම විශේෂත්වයක් ලෙසින් දක්වන්නට පුළුවන්.

1973 ඔක්තෝබර් මාසයේ බීබීසී ගුවන් විදුලි නිවේදකයකු වුණු ජේම්ස් ඇලෙක්සැන්ඩර් ඕඩන් මෙම හෝටලයේ 333 කාමරයේ නවාතැන් ගත්තා. එදින මධ්‍යම රාත්‍රියේ ඔහු එක් වරම සිහිනෙන් අවදි වුණා. එවිට ඔහු දුටුවේ වික්ටෝරියානු සන්ධ්‍යා ඇඳුමකින් සැරසුණු මිනිසකුගේ ඡායාවක් කාමරයේ එහා මෙහා ගමන් කරන ආකාරය යි.

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලැබූ අත්දැකීම්

2014 ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගාවලිය අතරතුර එංගලන්ත ක්‍රීඩකයන් ලැංහැම් හෝටලයේ නවාතැන් ගෙන සිටියා. එදා ස්ටුවර්ට් බ්‍රෝඩ් නවාතැන් ගෙන සිටි කාමරය තුළ යම් කිසි අද්භූත දෙයක් සිදුවුණා. එම අත්දැකීම පිළිබඳ ව ඔහු මෙසේ විස්තර කළා :

ගෙවුණු දශක කිහිපය තුළ ලැංහැම් හෝටලයෙන් එවැනි අද්භූත සිදුවීම් රැසක් වාර්තා වුණා. ලන්ඩන් නගරයේ හොල්මන් අවතාර සඳහා වඩාත් ප්‍රසිද්ධ හෝටලය බවට පත්ව ඇත්තේ මෙය යි.

[QUOTE="siri_ayya, post: 28285377, member: 579930"] [HEADING=1][SIZE=5]ජෝන් ජයිල්ස් නම් නිර්මාණකරුවා 1863-1865 කාලයේ ලැංහැම් හෝටලය නිර්මාණය කළා. එහි මුල් අයිතිය පැවතුණේ ලූකස් සොහොයුරන්ට යි. පවුම් ලක්ෂ 3ක මුදලක් වැය කොට ඉදි කළ ලැංහැම් හෝටලය එකල ලන්ඩන් නගරයේ තිබුණු නවීනත ම හෝටල් අතුරින් එකක් වුණා. 7 වන එඩ්වඩ් හෙවත් වේල්ස් කුමරු 1865 ජූනි 10 වැනිදා මෙම හෝටලය විවෘත කළා.[/SIZE][/HEADING] [SIZE=5] එකල ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන් නිතර පැමිණි මෙය එංගලන්තයේ ජනප්‍රියත ම හෝටලයක් බවට පත් ව තිබුණා. එම ජනප්‍රියත්වය නිසා මාක් ට්වේන්, ඔස්කා වයිල්ඩ්, ආතර් කොනන් ඩොයිල් වැනි ලේඛකයන් ලියූ ග්‍රන්ථවල ලැංහැම් හෝටලය ගැන සඳහන් වුණා.[/SIZE] [HEADING=1][SIZE=5][B]අද්භූත 333 වන කාමරය [/B][/SIZE][/HEADING] [SIZE=5]මෙම හෝටලයේ 333 වන කාමරයේ වික්ටෝරියානු සන්ධ්‍යා ඇඳුමක් ඇඳ සිටින අවතාරයක් සිටින බව වාර්තා වී තිබෙනවා. එක්තරා වෛද්‍යවරයෙක් එම කාමරය තුළ දී සිය බිරිය මරා දමා පසු ව ඔහු ද සිය දිවි හානි කර ගෙන තිබෙනවා. එම වෛද්‍යවරයාගේ අවතාරය 333 වන කාමරයේ තවමත් සිටින බව පැවසෙනවා. එම අවතාරය ඔක්තෝබර් මාසයේ දී වැඩි වශයෙන් දර්ශනය වීම විශේෂත්වයක් ලෙසින් දක්වන්නට පුළුවන්. 1973 ඔක්තෝබර් මාසයේ බීබීසී ගුවන් විදුලි නිවේදකයකු වුණු ජේම්ස් ඇලෙක්සැන්ඩර් ඕඩන් මෙම හෝටලයේ 333 කාමරයේ නවාතැන් ගත්තා. එදින මධ්‍යම රාත්‍රියේ ඔහු එක් වරම සිහිනෙන් අවදි වුණා. එවිට ඔහු දුටුවේ වික්ටෝරියානු සන්ධ්‍යා ඇඳුමකින් සැරසුණු මිනිසකුගේ ඡායාවක් කාමරයේ එහා මෙහා ගමන් කරන ආකාරය යි. [/SIZE] [HEADING=1][SIZE=5][B]එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලැබූ අත්දැකීම් [/B][/SIZE][/HEADING] [SIZE=5]2014 ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගාවලිය අතරතුර එංගලන්ත ක්‍රීඩකයන් ලැංහැම් හෝටලයේ නවාතැන් ගෙන සිටියා. එදා ස්ටුවර්ට් බ්‍රෝඩ් නවාතැන් ගෙන සිටි කාමරය තුළ යම් කිසි අද්භූත දෙයක් සිදුවුණා. එම අත්දැකීම පිළිබඳ ව ඔහු මෙසේ විස්තර කළා : [/SIZE] [SIZE=5]ගෙවුණු දශක කිහිපය තුළ ලැංහැම් හෝටලයෙන් එවැනි අද්භූත සිදුවීම් රැසක් වාර්තා වුණා. ලන්ඩන් නගරයේ හොල්මන් අවතාර සඳහා වඩාත් ප්‍රසිද්ධ හෝටලය බවට පත්ව ඇත්තේ මෙය යි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom