අලුත් 69 ලක්ෂයක්

Domainnasa

Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    එතකොට අවුල දේශපාලකයාගේ නෙමෙයි. කැරි ජනතාවගෙ. උන් ඔක්කෝම හොරු.
    වෙන රටක නම් අනුරය දිනන්නේ නෑ.
    ලොවෙත් ආර්ථික ප්‍රශ්න විසඳපු නායකයට අවස්ථාව දෙනවා.

    මේ ලකේ පංකාවෙ ඉතින් තනිකර කෙළින්නේ පිස්සු.

    කැරි ජනයා ඕයි.

    පව් උන්. මාස 3ක් සැපේ ඉඳියි
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේ වගේ උන්ව බෑන් කරන්න ඕනි එලකිරියෙන්.
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    යකෝ ලක්ෂ 70 ක් ගහල :shocked::shocked::shocked::shocked::shocked: ගෝටට වඩා වැඩියි :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    උන්ම රැළි හදන් උන්ම ගෙනල්ලා උන්ම ඵළවනවා..මේ පාරනම් හැබැයි ඒක කරන්න වෙන්නෙත් නෑ..😹

    අනුරය ජනාධිපති වුන ඵකේ ඵකම හොඳේ උද්ඝෝෂණ/ ස්ට්‍රයික් නැති වෙන ඵක තමා..😼😼
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ලංකාවේ එවුන් මැතිනිගෙ කාලේ ඉඳන් වෙනසක් කරන්න ඡන්දෙ දුන්නේ 🤣 දීලා කෙල්වගත්ත ලස්සනට