අලුත් businesses එකක්..

KaS18

Active member
  • Mar 31, 2014
    147
    70
    28
    මචන්ලා මට එළකිරියෙ ඉන්න businesses experience experts ලගෙන් උදවු ඕන:yes:.මේකයි කතාව මම ඉඩමක් ගත්තා ඒක business එකක්ට use කරන්න බලාගෙන නෙවෙඉ ගත්තේ ගෙයක් හදන්න වගේ තමයි ගත්තේ ඒත් මම් ඒ අදහස වෙනස් කරා සල්ලි තියෙනම් හෙට උනත් ගෙයක් ගන්න බැරියැ ඒක නිසා ඉඩම business එකක් කරන්න හිතුව..ඉඩම් කට්ටි කරල විකුනන එකකින් පර්ච් 12.ක් වගෙ ට්යෙතියෙන්නෙ..දැනට තේ ගස් තියෙන්නෙ ඒකෙන් ලොකු ආදායමක් නැහ.ඉතින් ඒක නිසා මට හිතුනා කොන්ක්‍රීට් ගල් වැඩපලක් හරි green house වැඩේ පටන් ගන්න දැනට අතේ ලක්ශ 2ක් වගේ තියේ.ඉතුරු ටික ඉඩමට තියල ලක්ශ 10ක් වගේ ගන්න පුලුවන්.ඒත් හිතේ පොඩී බයක් තියේ මොකද ම්ම් කවදාවත් business කරපු මිනිහෙක් නෙවෙඉ.කෙලවුනොත් අන්තිමට මුකුත් නැහ්.ඒක නිසා එලකිරියෙ ඉන්න business ගැන හොද දන්න expert ලගෙන් මට උදවු ඕන.:yes: කොහොමද වැඩේ පටන් ගන්නෙ.,මීට වැඩිය හොද business තියෙද.සමාන්‍යෙන් ලාබෙ කොහොමද.කොහොම උනත් මට වැඩ කරන්න බැහ්.මොකද ම්ම් මේ ගැන කිසිම. Experience එකක් නැහ්.ිතින් මේ ගැන දන්න වැඩකරන්න පුලුවන් මිනිහෙක්ව ගන්නත් වෙන්වා.අහ් තව දෙයක් ඉඩම තියෙන්නෙ main road එකේ ඉදලා..200Mදුරින.ඉතින සහෝදර වරුනි මට උදවු කරන්න..තවත් සිංහලෙයෙක්ට ගොඩ යන්න.
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    best of luck
    11.gif
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හොදට හිතල බලල කරන්න

    තමන් කරන්න යන දේ ගැන ලොකු අයිඩියා එකක් නෑ නම්
    ‍රිස්ක් එක වැඩි
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    ඉඩම කොහෙද තියන්නේ මොනාහරි කුළුබඩු වැවෙන පැත්තක් නම් ඒවා හදපන් ලොකු නඩත්තුවක් ඕනි නෑ සල්ලි ශුවර්
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,860
    1,002
    113
    ගෙදර
    අතේ තියන ගාන විතරක් යොදවල කරන දෙයක් කරන්න.කෙලවුනොත් ඒ ගාන විතරයි. නැත්නම් ඉඩමත් නෑ සල්ලිත් නෑ.මේ දවස් වල ණය වෙලා ලංකාවෙ බිස්නස් වලට යන්න එපා ආර්ථිකය පට්ට චාටර්
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හිතෙන විදිහටනම් උඹ ඔය ඉන්න තත්වෙ උඩ ඉඳන් බිස්නස් එකක් කරොත් අනිවාර්යෙන් කෙලොගන්නවා. කොහොම හරි උඹ කරන්න ඉන්න බිස්නස් එක දැනටම කරන එකෙක් ළඟ වැඩට ගිහින් බිස්නස් එක රන් වෙන විදිහ ඉගෙනගෙන වැඩේට බැහැපන්.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    අතේ තියන ගාන විතරක් යොදවල කරන දෙයක් කරන්න.කෙලවුනොත් ඒ ගාන විතරයි. නැත්නම් ඉඩමත් නෑ සල්ලිත් නෑ.මේ දවස් වල ණය වෙලා ලංකාවෙ බිස්නස් වලට යන්න එපා ආර්ථිකය පට්ට චාටර්

    අනිවා
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    වෙන්දේසි ඉඩම අස්සෙ කොන්ක්‍රීට් ගල් ගහන්න අරන් අහලපහල එව්වොන්ගෙන් කුනු කතන්දර අහන්න වෙන්නෙ
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Mulin wade igenagena hitapan podiyata karala. Passe loku karapan.

    Athe laksha 2 nm thawa uparima laksha 2kakata wada naya wenna epa. Laksha 4kin wade patan aran balapan mulin