Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
අලුත් Hero Honda Hunk යන්තරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් Hero Honda Hunk යන්තරේ

පහුගිය දවස් ටිකේම අපේ යාලුවන්ගෙන් ලොකු ඉල්ලීමක් තිබ්බා මූ ගෑන විස්තර ටිකක් කියන්න කියලා. ඔන්න අද හීරෝ හොන්ඩා ජුලෝලා ........ ආ... වෑරදුනා හීරෝ හොන්ඩා හන්ක් එක ගෑන කතාවක් කියන්නයි යන්නේ.

ඈත්තටම මූ ඈවිල්ලා හීරෝ හොන්ඩලා ගහපු හොද බයික් එකක්

මුලින්ම කියන්න කාරනාවක් තියෙනවා hunk එකෙයි CBZ එකෙයි අතර කිසිම ලොකු specification වෙනසක් නෑ. එකම වෙනස කිලෝ 2ක බර වෙනසයි සෙන්ටිමිරර් කිහිපයක දිග වෙනසකුයි විතරයි.

150CC බයික් එකක්මයි මම ගන්නේ කියලා හිතන අයට මේක හොද බයික් එකක්, ඩබල් ඩිස්ක් එක්ක වෑඩ ගොඩයි

හිරො හොන්ඩලා මූව අලුත් කලේ 2011.මු ඈවිල්ලා small fairing එකක් හා tank shrouds එක්ක එන හොද පෙනුමක් තියෙන බයික් එකක්. නමුත් 2011 ප්‍රදාන වෙනසනම් ඩබල් ඩිස්ක් බ්රේක් හා ඩිගිටල් මීටර් පද්දතිය

අපි දෑන් බලමු මොනවද ඊට අමතරව 2011 මාදිලියට කරපු පොඩි පොඩි ඈමිනිලි කියලා

ස්පීඩ් මීටර් එක කලිනුත් කිව්වා වගේ ඩිගිටල් ඈනලොග් මිශ්‍ර පද්දතියක්

වයිසර් එකත් ෆෙන්ඩර් එකත් අලුත් හෑඩයක් එකතු කරලා තමයි එවන්නේ

ටියුබ්ලස් ටයර්

LED බ්රේක් ලයිට්

Attractive graphics on the tank

Bull Logo on tank shrouds

Maintenance-free බෑටරිය

exhaust muffler එකටත් අලුත් හෑඩයක් එකතුකරලා තියෙනවා

මෝල ගෑනත් බලමු

මේකේ මෝල CBZ X-Treme’s 4 stroke 150cc එන්ජිමට සර්වසම ඈන්ජිමක්. 8500rpm දී 12.8Nm බලයක් සහ 12.8Nm of Torque එකක් ලබාදෙන්න මූට පුලුවන්. ගියර් 5ක ගියර් පද්දතියකුත් තියෙනවා. මේක අටෝපු උන්දෑලනම් කියන්නේ TVS CVTi engine එකට සාපේක්ශව මේකේ තෙල් කෙරුවාව හොදයි කියලා.

උබලගේ කෑමෑත්ත අනුව තොරගන්න මේකේ පසුපස ඩ්‍රම් මාදිලියකුත් තියෙනවා

පෑද්දිල්ල හා ඉලෙක්ට්‍රිකල්-Suspension & Electricals

ඉදිරිපස telescopic fork දෙකක් හා පසුපස 5 ආකාරයකට සීරුමාරු කලහෑකි 5 step adjustable gas charged සොකෑබ් යොදාගෙන තියෙනවා. බෑටරිය 12v-7Ah වන අතරම ඉග්නිශියන් ලබාදෙන්නේ AMI (Advanced Microprocessor Ignition) එකක් හරහායි

මොනවද පාටවල්--- මටනම් කලු එක තමයි පහර

- Force Silver

- Ebony Grey (New Shade)

- Blazing Red (New Shade)

- Sports Red

- Bold Brown (New Shade)

- Panther Black

බර 146kg

ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් 145mm

පෙට්‍රල් දාරිතාව 12.4l

වීල් බේස් 1325mm

ඉදිරිපස ලාම්පුව 12V-35w

වීල් සයිස් එක 2.75 x 18 42p/100/90 x 18 + 56pmm

උස මහත

Length: 2080.00 mm

Width: 765.00 mm

Height: 1095.00 mm

ඔන්න මේක 60ට පිකප් කරන්න තත්පර 5.08 යනවලු

Awards

NDTV Profit Car India

Bike India Awards

Viewers’ Choice Award in the bike category

හෑමෝගෙන්ම ඉල්ලීමක් තියෙනවා මම නූලක් දාද්දී මම කලින් කියපු ගොන් කතාවලත් ලින්ක් දාන්න කියලා. ඔන්න ඒවත් දෑම්මා

1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

7.TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

8.Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

හෑමදාම කියනව වගේ බොකක් දාන්න කක්කුස්සියට ගියත් කමක් නෑ බයික් එකේනම් යන්නේ හෙල්මට් එක දාන් පලයල්ලා. රුපියල් 10000 වත් අඩුම දීලා හොද හෙල්මට් එකක් ගනිල්ලා.

මෑරීගෙන දිව හපාගෙන ටයිප් කොලේ . හොදනම් රෙපක් වත් දීපල්ලා මචන්ස්ලා නෑත්නම් බම්ප් එකක් වත් දාන්න......... හොරා වගේ යන්න එපා

[QUOTE="රත්තරං, post: 12129206, member: 391748"] [b]අලුත් Hero Honda Hunk යන්තරේ[/b] [SIZE="5"]පහුගිය දවස් ටිකේම අපේ යාලුවන්ගෙන් ලොකු ඉල්ලීමක් තිබ්බා මූ ගෑන විස්තර ටිකක් කියන්න කියලා. ඔන්න අද හීරෝ හොන්ඩා ජුලෝලා ........ ආ... වෑරදුනා හීරෝ හොන්ඩා හන්ක් එක ගෑන කතාවක් කියන්නයි යන්නේ. [IMG]http://2.bp.blogspot.com/-1uCdx8DyDX0/TctQK_A98yI/AAAAAAAAFYQ/uei5m2lTgmM/s1600/2011%2BHero%2BHonda%2B%2BHunk.jpg[/IMG] ඈත්තටම මූ ඈවිල්ලා හීරෝ හොන්ඩලා ගහපු හොද බයික් එකක් මුලින්ම කියන්න කාරනාවක් තියෙනවා hunk එකෙයි CBZ එකෙයි අතර කිසිම ලොකු specification වෙනසක් නෑ. එකම වෙනස කිලෝ 2ක බර වෙනසයි සෙන්ටිමිරර් කිහිපයක දිග වෙනසකුයි විතරයි. 150CC බයික් එකක්මයි මම ගන්නේ කියලා හිතන අයට මේක හොද බයික් එකක්, ඩබල් ඩිස්ක් එක්ක වෑඩ ගොඩයි [IMG]http://www.bikespace.in/wp-content/uploads/2010/10/new_hero_honda_hunk_bikespace.jpg[/IMG] හිරො හොන්ඩලා මූව අලුත් කලේ 2011.මු ඈවිල්ලා small fairing එකක් හා tank shrouds එක්ක එන හොද පෙනුමක් තියෙන බයික් එකක්. නමුත් 2011 ප්‍රදාන වෙනසනම් ඩබල් ඩිස්ක් බ්රේක් හා ඩිගිටල් මීටර් පද්දතිය [IMG]http://ic1cdn.maxabout.us//autos/tw_india/hero-honda/new-hunk-2010-8-12-4.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/_Sgrm24d3p7I/TKxq-YU_FaI/AAAAAAAAC7E/ReoWFoShmPQ/s400/12.jpg[/IMG] අපි දෑන් බලමු මොනවද ඊට අමතරව 2011 මාදිලියට කරපු පොඩි පොඩි ඈමිනිලි කියලා ස්පීඩ් මීටර් එක කලිනුත් කිව්වා වගේ ඩිගිටල් ඈනලොග් මිශ්‍ර පද්දතියක් වයිසර් එකත් ෆෙන්ඩර් එකත් අලුත් හෑඩයක් එකතු කරලා තමයි එවන්නේ ටියුබ්ලස් ටයර් LED බ්රේක් ලයිට් Attractive graphics on the tank Bull Logo on tank shrouds Maintenance-free බෑටරිය exhaust muffler එකටත් අලුත් හෑඩයක් එකතුකරලා තියෙනවා [IMG]http://ic1cdn.maxabout.us//autos/tw_india/hero-honda/new-hunk-2010-8-12-7.jpg[/IMG] [IMG]http://ic1cdn.maxabout.us//autos/tw_india/hero-honda/new-hunk-2010-8-12-3.jpg[/IMG] [B]මෝල ගෑනත් බලමු[/B] මේකේ මෝල CBZ X-Treme’s 4 stroke 150cc එන්ජිමට සර්වසම ඈන්ජිමක්. 8500rpm දී 12.8Nm බලයක් සහ 12.8Nm of Torque එකක් ලබාදෙන්න මූට පුලුවන්. ගියර් 5ක ගියර් පද්දතියකුත් තියෙනවා. මේක අටෝපු උන්දෑලනම් කියන්නේ TVS CVTi engine එකට සාපේක්ශව මේකේ තෙල් කෙරුවාව හොදයි කියලා. [IMG]http://automobiles.indianbrowser.com/wp-content/uploads/2011/07/New-Hero-Honda-Hunk2.jpg[/IMG] [B]උබලගේ කෑමෑත්ත අනුව තොරගන්න මේකේ පසුපස ඩ්‍රම් මාදිලියකුත් තියෙනවා පෑද්දිල්ල හා ඉලෙක්ට්‍රිකල්-Suspension & Electricals [/B] ඉදිරිපස telescopic fork දෙකක් හා පසුපස 5 ආකාරයකට සීරුමාරු කලහෑකි 5 step adjustable gas charged සොකෑබ් යොදාගෙන තියෙනවා. බෑටරිය 12v-7Ah වන අතරම ඉග්නිශියන් ලබාදෙන්නේ AMI (Advanced Microprocessor Ignition) එකක් හරහායි [IMG]http://ic1cdn.maxabout.us//autos/tw_india/hero-honda/new-hunk-2010-8-12-6.jpg[/IMG] [IMG]http://ic1cdn.maxabout.us//autos/tw_india/hero-honda/new-hunk-2010-8-12-5.jpg[/IMG] [B]මොනවද පාටවල්--- මටනම් කලු එක තමයි පහර[/B] - Force Silver - Ebony Grey (New Shade) - Blazing Red (New Shade) - Sports Red - Bold Brown (New Shade) - Panther Black බර 146kg ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් 145mm පෙට්‍රල් දාරිතාව 12.4l වීල් බේස් 1325mm ඉදිරිපස ලාම්පුව 12V-35w වීල් සයිස් එක 2.75 x 18 42p/100/90 x 18 + 56pmm [B]උස මහත[/B] Length: 2080.00 mm Width: 765.00 mm Height: 1095.00 mm ඔන්න මේක 60ට පිකප් කරන්න තත්පර 5.08 යනවලු[/SIZE] [B]Award[/B]s NDTV Profit Car India Bike India Awards Viewers’ Choice Award in the bike category [IMG]http://upload.wikimedia.org/wikipedia/en/2/20/Hero_Honda_Hunk_Racing_Bull_Insignia.JPG[/IMG] [IMG]http://4.bp.blogspot.com/_vz0GZIxadk0/SWGeQm4a2UI/AAAAAAAAARE/_57bi8WqObU/s400/Hunk%2B10.jpg[/IMG] [SIZE="4"]හෑමෝගෙන්ම ඉල්ලීමක් තියෙනවා මම නූලක් දාද්දී මම කලින් කියපු ගොන් කතාවලත් ලින්ක් දාන්න කියලා. ඔන්න ඒවත් දෑම්මා 1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351053[/url] 2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351176[/url] 3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1352988[/url] 4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351757[/url] 5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1349823[/url] 6. එලකිරි පල්සර් ක්ලබ් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353051[/url] 7.TVS Apache RTR 180 ABS - අලුත් බුවා - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353691[/url] 8.Hero Honda Karizma ZMR 220CC - 2011 - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1357056[/url] [/SIZE] [SIZE="5"]හෑමදාම කියනව වගේ බොකක් දාන්න කක්කුස්සියට ගියත් කමක් නෑ බයික් එකේනම් යන්නේ හෙල්මට් එක දාන් පලයල්ලා. රුපියල් 10000 වත් අඩුම දීලා හොද හෙල්මට් එකක් ගනිල්ලා. මෑරීගෙන දිව හපාගෙන ටයිප් කොලේ . හොදනම් රෙපක් වත් දීපල්ලා මචන්ස්ලා නෑත්නම් බම්ප් එකක් වත් දාන්න......... හොරා වගේ යන්න එපා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom