අලුත් intake වල උන්ගේ සෝබනේ වැඩි ඇයි ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    3rd , 4th year වල අය normal , හැබැයි 1st year උන්ගේ මාර භීශනේනෙ කොච්චර කල් යනවද මේක normal වෙන්න
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    පුද්ගලානුබද්ධයි. තමන් ගං කුකුල්ලුන්ට වඩා උසස් පොරකුකුල් විශෙෂයක් කියන එක සමහරුන්ගෙ නම් අවුට් වෙලත් යන්නෑ.
     
    • Like
    Reactions: Mr.Curious

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    පුද්ගලානුබද්ධයි. තමන් ගං කුකුල්ලුන්ට වඩා උසස් පොරකුකුල් විශෙෂයක් කියන එක සමහරුන්ගෙ නම් අවුට් වෙලත් යන්නෑ.
    Ow ekanm darunuwatama tiyenawa
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    generation gap

    A/L කරද්දි හෙනට මෝරලනේ
    8-9 පොඩි එවුන් නිකන් ඇට කිච්චෝ වගේ පේන්නේ, ගහන්න හිතෙනවා උන් බලන විදියට