අලුත් Intel Arc GPUs හිතුවට වඩා සුපිරිනෙ

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Resizable-Bar සපෝටඩ් CPU + Mobo එක්කුයි තියෙනවනම් & DirectX 12 ගේම්ස් නම් ප්ලේ කරන්නෙ පට්ටම ඔප්ශන් එකක් වගේ ගානත් එක්ක. පොඩි පොඩි driver issues තියෙනව but මාස 4,5කින් ඒව ෆික්ස් වෙයි.