අලුත් NIC එකේ Male, Female බලන්නෙ කොහොමද බන්?
Updated: එල මචන්ලා, ගොඩ දාගත්තා
තෑන්ක්ස් කට්ටියටම 


අඩෝ අලුත් NIC එකේ Male,Female බලන ලොජික් එක දන්නෙ කව්ද? අලුත් එකේ අ0ක කීයක් එනවද බන්?
Updated: එල මචන්ලා, ගොඩ දාගත්තා
තෑන්ක්ස් කට්ටියටම 


PHP:
private static string GetGenderByNIC(string nic)
{
var male = "Male";
var female = "Female";
try
{
int d = int.Parse(nic.Substring(4, 3));
if (d > 500)
{
return female;
}
else
{
return male;
}
}
catch (Exception)
{
throw;
}
}
Last edited:
v & x නෑ කියලත් කියනවා.. 

