අලුත් samsung Flagship වල green line එන්නෙ නැද්ද ?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගොන් කථා කියන්න එපා පොන්ස් OLED ෆෝනස් ගොඩක් ඒවගේ අවා Apple වලත් ඔය ලෙඩේ අවා දරුණුවට

    https://www.reddit.com/media?url=https://preview.redd.it/green-screen-flicker-iphone-13-been-facing-this-issue-for-v0-5ll2slbj75qa1.jpg?auto=webp&s=663f2c4f1e000e07164f5e07cc2623e5f21a7458

    https://discussions.apple.com/thread/254680829?sortBy=best
    ගොං කතා කියන්න එපා මෝඩ මූසලයෝ. Apple එකෙත් ඔය වගේ එකක් ආවා කියල ඇන්ඩ්‍රෙයිඩ් වල ලයින් එක නැති වෙනවද?
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    උබේ මොලේ තරම පෙන්නන්න එපා බන්😄.

    Here are the top-selling smartphones in the first half of 2023:​

    1. Apple iPhone 14 Pro Max: 26.5 million units
    2. Apple iPhone Pro: 21 million units
    3. Apple iPhone 14: 16.5 million units
    4. Apple iPhone 13: 15.5 million units
    5. Samsung Galaxy A14: 12.4 million units
    6. Samsung Galaxy S23 Ultra: 9.6 million units
    7. Samsung Galaxy A14 5G: 9 million units
    8. Samsung Galaxy A54 5G: 8.8 million units
    9. Samsung Galaxy A34 5G: 7.1 million units
    10. Apple iPhone 11: 6.9 million units
    කොහෙ හරි තියන බාල බඩු ටිකක් දාලා 30000ට හිගන්නෝ ටිකට ෆෝන් විකුනලා මාකට් ශෙයා පෙන්නවා. මෙන්න මේවා තමා රියල් statics කියන්නේ. ඇපල් වල revenue එක්ක හැරෙන්නවත් බෑ මෝඩ ඇන්ඩ්‍රොයිඩ් ලොන්තයන්ගේ ඔක්කොම එකතු කලත්.

    Android best selling එකත් samsung 200$ කබලක්.

    සරලවම ඔය 200$ කබල් 10ක් ගත්තොත් තමා 14 pro max එකක price එකට equal වෙන්නේ.ඒක නිසා quantity වලින් ආතල් දෙන්න එපා😄.
    android කියන්නේ samsung විතරයිද බන්. මෙතන දාල තියන phone ටික android phones කියන සෙට් එකෙන් 1% වත් represent කරන්නේ නැහැ
     

    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    android කියන්නේ samsung විතරයිද බන්. මෙතන දාල තියන phone ටික android phones කියන සෙට් එකෙන් 1% වත් represent කරන්නේ නැහැ
    ඉංග්‍රීසි බැරිද මෝඩයෝ ඔය කියලා තියෙන්නේ 2023 ලෝකේ වැඩියෙන්ම sales උන phone ගොනා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    ගොං කතා කියන්න එපා මෝඩ මූසලයෝ. Apple එකෙත් ඔය වගේ එකක් ආවා කියල ඇන්ඩ්‍රෙයිඩ් වල ලයින් එක නැති වෙනවද?
    Dialog Routers Unlock කරලා ඕනෑම SIM එකක් දාන්න පුලුවන් කියපු මෝඩයා නේ උබ🤣🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Dialog Routers Unlock කරලා ඕනෑම SIM එකක් දාන්න පුලුවන් කියපු මෝඩයා නේ උබ🤣🤣🤣
    පොල්ල කටේද? කෝට් කරපන් එහෙම කිව්ව තැනක් @2osama 🤣🤣🤣
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    Dialog warranty ekka ganin 24 ekk
    ;)

    2years and display warrenty tiye kiyala dakka
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කොට් කරෝත් උබ මෝඩයෙක් කියලා පිළිගන්නවා ද?
    කෝට් කරේ නැත්තං උඹ නූගත් බයි පොන්නයෙක් කියල පිලිගන්නවනවම් පිලිගන්නවා