Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත් scam එකක් පටන්න් ගන්න වගේ යන්නෙ - green investment
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකෙ මොකද්ද අලුත්,

ඔය වල්ලපට්ට, අඹ වගා කරන්න ඉන්වෙස්ට් කරන්න කියලා කරන්නෙ ඕක තමයි

සදාහරිත අරවා මේවා මහ ලොකුවට කරන්නෙ. වල්ල පට්ට සීන් එකෙත් උඹට බදු ඔප්පුවක් දෙනවා. ඕන නං ගිහින් උඹගෙ කොටස බලන්නත් පුලුවන්. එකම කොටස කී දෙනෙක්ට විකුනලාදා දන්නෙත් නැහැ. පාරවල් එහෙම නැති මහ ලොකු ඉඩමක කෑල්ලක් උඹේ කියලා කියනවා. බදු ඔප්පුව තිබුනට උඹට ගිහින් ඒ ඉඩමෙ මොනවත් කරන්න බැහැ.

ලංකාවෙ මල්ටි ලෙවල් මාකටින් කියලා කරන Ponzi ස්කීම් වලම එක flavour එකක් තමයි ඕක.

base flavour එක : කෙලින්ම ස්කීම් එකට සල්ලි දාන එක

investment flavour එක : ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා සල්ලි දාගන්න එක

phisycal goods flavour එක : මොකක් හරි බඩුවක් අරගන්න එක, solar light etc

crypto/trading flavour එක : ලාබෙ දෙන්නෙ ක්රිප්ටෝ ට්රේඩ් කරලා කියලා සල්ලි දාගන්න එක

වගා කරන flavour එක : වල්ලපට්ට විකුනලා තමයි ලාබෙ දෙන්නෙ කියලා සල්ලි අරගන්න එක

දැන් ඔය උඹ කියලා තියෙන්නෙ අන්තිම එකේ sub flavour එකක්.

ඇතුලෙ තියෙන්නෙ Ponzi scheme එකම තමයි. අලුත් එවුන්ගෙ සල්ලි අරන් පරන එවුන්ට දෙන එක හරි ගත්තු සල්ලිම කොටස් වශයෙන් ගත්තු එකාටම ලාබෙ කියලා දෙන එක.

ඕක sugar coat කරන්න විවිදාකාර ගේම් දෙනවා.

[QUOTE="infernocus, post: 31045936, member: 588217"] ඕකෙ මොකද්ද අලුත්, ඔය වල්ලපට්ට, අඹ වගා කරන්න ඉන්වෙස්ට් කරන්න කියලා කරන්නෙ ඕක තමයි සදාහරිත අරවා මේවා මහ ලොකුවට කරන්නෙ. වල්ල පට්ට සීන් එකෙත් උඹට බදු ඔප්පුවක් දෙනවා. ඕන නං ගිහින් උඹගෙ කොටස බලන්නත් පුලුවන්. එකම කොටස කී දෙනෙක්ට විකුනලාදා දන්නෙත් නැහැ. පාරවල් එහෙම නැති මහ ලොකු ඉඩමක කෑල්ලක් උඹේ කියලා කියනවා. බදු ඔප්පුව තිබුනට උඹට ගිහින් ඒ ඉඩමෙ මොනවත් කරන්න බැහැ. ලංකාවෙ මල්ටි ලෙවල් මාකටින් කියලා කරන Ponzi ස්කීම් වලම එක flavour එකක් තමයි ඕක. base flavour එක : කෙලින්ම ස්කීම් එකට සල්ලි දාන එක investment flavour එක : ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා සල්ලි දාගන්න එක phisycal goods flavour එක : මොකක් හරි බඩුවක් අරගන්න එක, solar light etc crypto/trading flavour එක : ලාබෙ දෙන්නෙ ක්රිප්ටෝ ට්රේඩ් කරලා කියලා සල්ලි දාගන්න එක වගා කරන flavour එක : වල්ලපට්ට විකුනලා තමයි ලාබෙ දෙන්නෙ කියලා සල්ලි අරගන්න එක දැන් ඔය උඹ කියලා තියෙන්නෙ අන්තිම එකේ sub flavour එකක්. ඇතුලෙ තියෙන්නෙ Ponzi scheme එකම තමයි. අලුත් එවුන්ගෙ සල්ලි අරන් පරන එවුන්ට දෙන එක හරි ගත්තු සල්ලිම කොටස් වශයෙන් ගත්තු එකාටම ලාබෙ කියලා දෙන එක. ඕක sugar coat කරන්න විවිදාකාර ගේම් දෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom