දන්න එකෙක් (උඹලත් ඩයල් එකව දන්නවා මම කලින් දාපු ත්‍රෙඩ් එකක් නිසා) FD සීන් එකෙන් අයින් වෙලා green investment කියන පැත්තට බහින්න යනවා කිව්වා. අලුත් සීන් එකක් නිසා මම උගෙන් ඇහුවා මොකක්ද බන් මේක කියලා, අර වල්ලපට්ට වගේ එකක්ද කියලා.
මූ කියනවා ඒ කම්පනි එකට අක්කර පට්ට ගානක් තියෙනවලු, ඒවල නොයෙක් දේවල් වගා කරනවලු, එකෙන් එන ලාබයලු මිනිසුන්ට බෙදන්නෙ. අවුරුදු 3ක් විතර සල්ලි හිර කලොත් අවුරුද්දට 24% වගේ return එකක් දෙනවලු.
ආතල්ම සීන් එක තමා දාන සල්ලි FD වගේ ගන්න බෑ ඉවර වෙනකන්. අනිත් එක තමා සල්ලි දානවට උන්ට "බදු ඔප්පුවක්" දෙනවලු ඉඩම් කෑල්ලක. ඒ හින්දා විශ්වාසයිලු ඒක.
මට තිබ්බ ප්‍රශ්නේ තමා ඔය දෙන බදු ඔප්පුව නිකන්ම නිකන් කඩදාසියක් වෙයි කියන එක, මොකද කෙල උන වෙලාවට ඕකෙන් සල්ලි ටික recover කරන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද.
කොහොමහරි කලුවන්ට අරින්න අපේ උන් එක එක විදි හොයාගන්නවා.