සුබ උදෑසනක් එළකිරි කොල්ලන්ට කෙල්ලන්ට
මේක තමයි මගේ පලවෙනි ත්‍රෙඩ් 1
මම ආවේනම් ජුනි වල මම අපු දවස් වලනම් මෙලෝ දෙයක් තෙරුන්නේ නෑ ඒක හින්ද පොඩ්ඩක් අද්‍යනය කරා මේ ෆෝරම් 1 ගැන (රෙප් System 1 ගැන වගේ ) ඒක හින්ද මම අද ඉදල ප්‍රෝග්‍රෑම් ගැන කෝඩ්ස් ගැන ලිපි දාන්නම්
මම පොඩි SMS trick එකක් දෙන්නම් ඔය ගොල්ලන්ට මුලින්ම
හැබැයි මේක අදාළ වෙන්නේ Nokia 1100 , Nokia 1110 , Nokia 1202, Nokia 1280 වගේ පොඩි කලර් ස්ක්‍රීන් නැති ෆෝන් වලට විතරයි

ඔය කිව්වට ලොකු ෆෝන් පාවිච්චි කරන හැමෝම වගේ මේවගේ ෆෝන් පාවිචිචි කරනවනේ ( මල් කඩන්න )
මචන්ලා මුලින්ම Menu > Messages යන්න ඊට පස්සේ
Message Settings වලට යන්න ඊට පස්සේ Font Size සබැදිය ප්‍රෙස් කරන්න එකේ Large Fonts Select කරන්න
ඊට පස්සේ ආයෙත් message settings වලට ගිහින් Signature on කරන්න ඊට පස්සේ Signature Text ඒක විදිහට ( ' ) කොමා ලකුණ 40 පාරක් ටයිප් කරන්න
ඊට පස්සේ create message ගහලා සිග්නටරේට උඩින් තමාගේ මැසේජ් 1 යවන්න යාළුවගේ ෆෝන් 1 ට
(නොකිය පොඩි ෆෝන් තියෙන අයට යවන්න)
මේක repost වෙන්න බෑ මොකද මමමයි ටය්ප් කරේ
මටත් උඩට එන්න අවස්තාවක් දෙන්න මිතුරනි