අලුත් Travel සයිට් එකක්

May 24, 2016
39
7
0
අලුත් Travel සයිට් එකක්

Service එක හොදයි

සාමාන්‍යයෙන් අපි ට්‍රිප් එකක් එහෙම යනකොට යන්න පුරුදු වෙලා ඉන්නේ ගොඩක් දෙනෙක් දන්නා තැන් වලට නේද?

මම මේ සයිට් එකට ගිහින් බැලුවම තේරුණා අපි මේ ට්‍රිප් යනවා කියල ගිහින් තියෙන්නේ නිකන් හැමදාම හැමෝම යන්න පුරුදු වෙලා ඉන්න තැන් වලටනේ කියල.
මේ පැකේජ් ගණන් වැඩි වෙන්න පුළුවන් එත් අපේ කට්ටියට මේ ලස්සන තැන් හොටෙල් ගැන පොඩි විස්තරයක් හරි දැනගන්න පුළුවන් වෙඉ කියල හිතලයි මං මේ සිංහලෙන්ම සේරම දැම්මේ . ටයිප් කරලත් මහන්සි මට.
බලලා කියන්නකෝ මේක වැඩක් ඇති එකක්ද නැති එකක්ද කියල..
මෙන්න සයිට් එක.


:):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)

http://www.hotelstay.lk/

:):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)