Dating and Proposal Website - Meetlanka.com

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,406
    228
    63
    33
    At Home
    අලුත් යාලුවෝ හමුවෙන්න, තනිකමට තිත තියන්න!

    ඔන්න ඉතින් අලුත් වෙබ් අඩවියක් නිර්මාණය කළා.
    මේ වෙබ්සයිට් එකෙන් :

    ✅ විනාඩියක් ඇතුළත ලියාපදිංචි වී (Sign Up) පහසුවෙන් ඔබේ දැන්වීම පළ කළ හැක.
    ✅ මංගල යෝජනා සහ දැන්වීම් කිසිදු ගාස්තුවකින් තොරව (Free) පළ කරන්න.
    ✅ අලුත් යාලුවෙක් හෝ යෙහෙලියක් හඳුනාගන්න (Find Friends)
    ✅ එකට Trip යන්න Travel Buddy කෙනෙක් හොයාගන්න
    ✅ වැඩ ඉවර වෙලා නිවාඩු පාඩුවේ Coffee එකක් බොන්න යන්න කෙනෙක් හොයාගන්න පුළුවන්.

    මේක අලුත් ආරම්භයක්. ඒ නිසා ඔයාලත් Site එකට ගිහින් බලලා, හදන්න ඕන දේවල් සහ අඩුපාඩු තියෙනවනම් comment එකක් දාගෙන යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා! 👇

    පිවිසෙන්න: www.meetlanka.com

    ඔබට Register නොවී වුවද දැන්වීමක් (Ad) පළ කළ හැක. නමුත් ඡායාරූප (Photos) ඇතුළත් කිරීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම Log විය යුතුය. Google හරහා Sign In වුණාම මේ වැඩේ ඉතාම පහසුයි!
    ------ Post added on Feb 17, 2026 at 11:11 AM
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,406
    228
    63
    33
    At Home
    ktt ganna ekkenk hoyagnna puluwanda?
    මේ වෙබ්සයිට් එක අවුරුදු 18 න් උඩ අයට බලන්න පුලුවන්. නමුත් අනෙක් අයට අපහසුවක් නොවෙන දැන්වීම් විතරක් පල කරන්න පුලුවන්.
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,406
    228
    63
    33
    At Home
    uba dan meka markert krl salli hoyanne kohomada ?

    nattan meka darma danaya pin pinisa uba hosting dompain gewagena krn ynnd hdnne
    🚀 ඉක්මන් ප්‍රතිඵල සහ වැඩි පහසුකම් (Highlighted Ads) අවශ්‍ය අය සඳහා විශේෂ Premium Packages ද ලබාගත හැක.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,727
    6,509
    113
    Narcissistic Sociopath Manipulator
    කුඩු ලොකේෂන් තියන්න පාට්නර්ස්ලා [Female Only] හොයාගන්න පොස්ට් එකක් දාන්න පුලුවන්ද? Scooter එකක් දෙනවා තියන කෑල්ලකට කොමිෂන් එක රු.200 යි. පාවිච්චි කරන කෙනෙක් නං සතියකට ග්‍රෑම් එකක් බෙනිෆිට්ස්.
     
    • Love
    Reactions: wissnshaftler

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,688
    11,703
    113
    Thawath ekak.. owata umbalage nangilage akkalage photo ehema upload karanne parissamen..
    Okun bandala lamai hambunath ewa delete karanna denne na..
    Oya site pawathinne oya ganu profile tika market karala..
     
    • Like
    Reactions: dinesh89

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,406
    228
    63
    33
    At Home
    Omegle wage chatting uth dapan
    issarahata balamu. text chat nam hadana gaman

    Thawath ekak.. owata umbalage nangilage akkalage photo ehema upload karanne parissamen..
    Okun bandala lamai hambunath ewa delete karanna denne na..
    Oya site pawathinne oya ganu profile tika market karala..
    Account eka delete karanna option ekak danawa, eyalatama account eka complete delete karanna puluwan.
    ------ Post added on Feb 17, 2026 at 3:33 PM
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,093
    10,370
    113
    🌎
    ම්ම්ම් seks chat Okey?

    Screenshot-2026-02-17-15-48-19-839-com-android-chrome.png
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,176
    8,561
    113
    අලුත් යාලුවෝ හමුවෙන්න, තනිකමට තිත තියන්න!

    ඔන්න ඉතින් අලුත් වෙබ් අඩවියක් නිර්මාණය කළා.
    මේ වෙබ්සයිට් එකෙන් :

    ✅ විනාඩියක් ඇතුළත ලියාපදිංචි වී (Sign Up) පහසුවෙන් ඔබේ දැන්වීම පළ කළ හැක.
    ✅ මංගල යෝජනා සහ දැන්වීම් කිසිදු ගාස්තුවකින් තොරව (Free) පළ කරන්න.
    ✅ අලුත් යාලුවෙක් හෝ යෙහෙලියක් හඳුනාගන්න (Find Friends)
    ✅ එකට Trip යන්න Travel Buddy කෙනෙක් හොයාගන්න
    ✅ වැඩ ඉවර වෙලා නිවාඩු පාඩුවේ Coffee එකක් බොන්න යන්න කෙනෙක් හොයාගන්න පුළුවන්.

    මේක අලුත් ආරම්භයක්. ඒ නිසා ඔයාලත් Site එකට ගිහින් බලලා, හදන්න ඕන දේවල් සහ අඩුපාඩු තියෙනවනම් comment එකක් දාගෙන යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා! 👇

    පිවිසෙන්න: www.meetlanka.com

    ඔබට Register නොවී වුවද දැන්වීමක් (Ad) පළ කළ හැක. නමුත් ඡායාරූප (Photos) ඇතුළත් කිරීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම Log විය යුතුය. Google හරහා Sign In වුණාම මේ වැඩේ ඉතාම පහසුයි!
    ------ Post added on Feb 17, 2026 at 11:11 AM
    Kolukara site ekk