අලුත්_එයාර්පෝර්ට් දෙකක්

vito

Well-known member
  • May 5, 2008
    10,942
    1
    12,246
    113
    අදාළ නෑ නේ
    20140096_1077061032424748_537537854584379423_n.jpg

    :lol::lol::lol::lol::lol:
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    වොක්ස්වැගන්.....
    ටයර් කර්මාන්තශාලා......
    බ්‍රෙස්ලට්......
    උකස්කල රන් පොලී මුදල්....
    ටැබ්ලට් පරිගණක...
    ෆ්‍රී වයි පයි.....
    රැකියා දශලක්ෂය....
    බයික් වෙනුවට කාර්....

    මේ ඔක්කොමත් දීල තව වරායවල් 2ක්
    What a marvelous! :lol::lol::lol:

    රනිල් හිටියොත් රටේ ආර්ථිකය හුගක් බලවත් වෙයි.මහින්ද කරේ නය මත පදනම් උන ආර්ථිකයක්.රනිල් හදලා තියෙන්නේ නිෂ්පාදනය මත පදනම් උන ආර්ථිකයක්.
    :shocked::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ත්රෙඩ් එක බම්ප් කරන්න උඹෙ තියෙන උවමනාව වත් එයාර් පෝට් හදන්න ලොක්කගේ තියෙනවනම් වටිනව බන්..... ඒත් කටට එන පලියට කෙබර ඇදබාන අගමැටියා මේව කරගන්න බැ... ඒක නොදන්නේ උඹ වගේ සිරිකොතේ ලැගගෙන ඉන්න 2-3 දෙනෙක් විතරයි.....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පුකෙනුත් හිනා.. :angry::angry:
    මුගේ විහිලු කථා අහලා මෝඩ ටෝයියෝ රැවටිලා මේකෙත් දානවා. :angry::angry:
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Thibba ewwa vikunuwa nayai kiyala.. aye naya wela hadanawalu aluthen.. munta nam henama mannan.. muth redi andan awith meke mewwa danawane ammapa
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ත්රෙඩ් එක බම්ප් කරන්න උඹෙ තියෙන උවමනාව වත් එයාර් පෝට් හදන්න ලොක්කගේ තියෙනවනම් වටිනව බන්..... ඒත් කටට එන පලියට කෙබර ඇදබාන අගමැටියා මේව කරගන්න බැ... ඒක නොදන්නේ උඹ වගේ සිරිකොතේ ලැගගෙන ඉන්න 2-3 දෙනෙක් විතරයි.....

    පවු යකෝ....
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ත්රෙඩ් එක බම්ප් කරන්න උඹෙ තියෙන උවමනාව වත් එයාර් පෝට් හදන්න ලොක්කගේ තියෙනවනම් වටිනව බන්..... ඒත් කටට එන පලියට කෙබර ඇදබාන අගමැටියා මේව කරගන්න බැ... ඒක නොදන්නේ උඹ වගේ සිරිකොතේ ලැගගෙන ඉන්න 2-3 දෙනෙක් විතරයි.....

    :lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සිතුවිලි වැඩක් නෑ 2020ට කලින් හදලා පෙන්නපන් එහෙනම් ඕක
    මහින්දයා බාගෙට හදලා ගියපු අධිවේගී පාරවල් දෙකවත් තාම එකතු කරගන්න බැරිඋනානේ
    :lol::lol::lol::lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිතුවිලි වැඩක් නෑ 2020ට කලින් හදලා පෙන්නපන් එහෙනම් ඕක
    මහින්දයා බාගෙට හදලා ගියපු අධිවේගී පාරවල් දෙකවත් තාම එකතු කරගන්න බැරිඋනානේ
    :lol::lol::lol::lol::lol::lol:

    ආර්ථිකේ හොදමදි නඩත්තු කරගන්න මුදල් නැ කියල ජෝන් ද සිල්වා එකත් විකුණන්න කැබිනට් එකක් දාලලු...... යන විදියට දෙකක්ම හදයි වගේ ලොක්කා....