උඹ දාන්න කලින් උඹ ෆෙරාරි එක පදින ෆොටෝ එකක් හම්බුනා, උඹ කියන්නේ මේ ෆෙරාරි වෙන්ටෑ.
![]()


මම සුද්දෙක් නෙමේ බන්



ube car eka loku athi neda...



උඹ ඉතින් එඩිට් කරපුවානේ දාලා තියෙන්නේ. කළු මුණ සුදු කරලා.![]()


යකෝ මන් ගාව දැන් පුෂ් බයිසිකල් නැ![]()



උඹ ඒ තරම් නන්නත්තාර වෙලාද ඉන්නේ?![]()
පුෂ් බයික් වික්ක බන්,
දැන් පුෂ් bike නැ එකයි කියන්න ඕන වුනේ.
කොහොමහරි උබේ ආතල් එක ගනින්,මන් යනවා,
උඹ හැම ත්රඩ් එකටම මැද්දට පැනල ත්රඩ් හයිජැක් කරන හින්ද උඹව ඉග්නොර් කලා.
දැන් උඹේ පොස්ට් මට පෙන්නේ නැ.
හොදින් ජීවත්වෙයන්,
මන් ගිය,


