අලුතින්-ගත්ත එකේ හිලක්

thushana

Well-known member
  • Jun 19, 2010
    10,405
    6,230
    113
    මෙක මහලා තියෙන්නෙ තම්බී:D:D:D සරම කින් වගෙනෙ බන්.........උබටත් වෙන වෑඩ..:lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆ්ෆා.. ත්‍රෙඩ් එක නැගල යනවා වගේ ... වෙදෝ මෙහෙම කරපන් ... ඔය හිල තියෙන පැත්ත අනික් පැත්තට දාල ඇඳපන් ...ඒ වැඩේට ලේසි වෙයි එතකොට :P :lol: