අලුතින් ජොබ් වලට එන එවුන්ට ගොඩ යාමක් නම් නැ නේද මේ තියන ආර්ථික තත්වයත් එක්ක අලුතින් ජොබ් වලට එන එවුන්ට wedding එකක් අරන් වහනයක් ගෙයක් හදනවා කියන්නේ මාර game එකක් දෙන්ඩ වෙන්නේ ?
owu ekai family trip ekak yanda, social status owata thamaWahanayak ona wenne me rate tina public transport prashne nisane
ehema kiyanna ba,public transport hoda ratawalath personal vehicle 1k thiyanawa godak welawata,godak loku city1kadi wage thama ehema one wenne neththe,gedaraka thiyana dewal karaganna vehicle1k thiyana1 godak useful.Wahanayak ona wenne me rate tina public transport prashne nisane
Ai IT aya special?IT karana unta harenna
40,50 salary ganna unta nam ithin amarui dan
godak un job eka karanna gewal walinuth salli illagannawa me kale
@slsal menna uba wage lollanta niyama wisaduma ppnnayo.. Meke adana wele gihin mahawali gagata panapan ethakota ubath sathutin apith sathutinComit suicide, easy solution.
Uba tharaka neda?@slsal menna uba wage lollanta niyama wisaduma ppnnayo.. Meke adana wele gihin mahawali gagata panapan ethakota ubath sathutin apith sathutin
හොදට ණය ලෝන් ගහලා රට පනින්න තියෙන්නේ. වෙන කරන්න දෙයක් නෑඅලුතින් ජොබ් වලට එන එවුන්ට ගොඩ යාමක් නම් නැ නේද මේ තියන ආර්ථික තත්වයත් එක්ක අලුතින් ජොබ් වලට එන එවුන්ට wedding එකක් අරන් වහනයක් ගෙයක් හදනවා කියන්නේ මාර game එකක් දෙන්ඩ වෙන්නේ ?
Ahema metro city akakanam personal vehicle kiyanne headache akak parking ananmanam balanakota..taxi danma giya car akaka yanna onanam..ehema kiyanna ba,public transport hoda ratawalath personal vehicle 1k thiyanawa godak welawata,godak loku city1kadi wage thama ehema one wenne neththe,gedaraka thiyana dewal karaganna vehicle1k thiyana1 godak useful.