Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
අලුතින් දාමුද? හදල දාමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මම දන්න කෙනෙකුගෙ වෑන් එකකට වුන සිද්දියක්. හැබැයි මේ කතාව වාහන ගැන උනන්දුවක් දක්වන අයට වැදගත් වෙයි කියල හිතුන නිසා මෙතන දානවා.

වාහනේ lower control arm එකේ රෝදෙ පැත්තට එන ball joint එකක් ගෙවිල තිබුණා.

මේකට ප්රතිකර්මෙ ball joint අලුතින් දාන එක උනත්, පරණ ball joint එකම ලේත් වැඩපලක් මාර්ගයෙන් ගලවල රෙපෙයාර් කරල හයි කලා. ටික දවසක් වාහනේ දුවන කොට, යට පැත්තෙන් කෙටෙන සද්දයක් එන්න ගත්ත. ලෙඩේ හොයාගන්නත් ටික දවසක් ගියා.

Lower control arm එකේ bush ගිහින් තමයි සද්දෙ ඇවිත් තිබ්ණේ. Bush එක යන්න හේතුව උනේ,

කලින් හදල දාපු ball joint එකේ තිබණ හිර ගතියක් නිසා ball joint එකෙන් කෙරෙන්න ඕන movement සේරම bush එකෙන් කරන්න ට්රයි කරපු එක.

වාහනේක හැම කොටසකටම දරන්න පුලුවන් ආතති, තෙරපුම් බල තියෙනව. ඇණයක් තද කරත් යොදන්න ඕන torque එකක් තියෙනව. සමහර අවස්ථා වල parts repair කරල දාන එක සාර්ථක උනත් හැම තැනටම ඒක හරියන්නෙ නෑ.

උදාහරන විදිහට බාස්ල කරන, thermostat valve අයින් කිරීම / egr valve block කිරීම/brake linner ගැසීම/ shock absorber, cv joint, ball joint, water pump, hybrid battery, රෙපෙයාර් කර දැමීම/ spark plug වලට adapter ගැසීම වගේ වැඩ වලින් එන ලෙඩ හොයාගන්න බැරි වෙනව වගේම. වාහනේට වක්රව වෙන හානියත් බරපතල් වෙන්න පුලුවන්.[ATTACH=full]86142[/ATTACH]

[QUOTE="PHBhagya, post: 25530649, member: 574021"] [SIZE=5]මේක මම දන්න කෙනෙකුගෙ වෑන් එකකට වුන සිද්දියක්. හැබැයි මේ කතාව වාහන ගැන උනන්දුවක් දක්වන අයට වැදගත් වෙයි කියල හිතුන නිසා මෙතන දානවා. වාහනේ lower control arm එකේ රෝදෙ පැත්තට එන ball joint එකක් ගෙවිල තිබුණා. මේකට ප්රතිකර්මෙ ball joint අලුතින් දාන එක උනත්, පරණ ball joint එකම ලේත් වැඩපලක් මාර්ගයෙන් ගලවල රෙපෙයාර් කරල හයි කලා. ටික දවසක් වාහනේ දුවන කොට, යට පැත්තෙන් කෙටෙන සද්දයක් එන්න ගත්ත. ලෙඩේ හොයාගන්නත් ටික දවසක් ගියා. Lower control arm එකේ bush ගිහින් තමයි සද්දෙ ඇවිත් තිබ්ණේ. Bush එක යන්න හේතුව උනේ, කලින් හදල දාපු ball joint එකේ තිබණ හිර ගතියක් නිසා ball joint එකෙන් කෙරෙන්න ඕන movement සේරම bush එකෙන් කරන්න ට්රයි කරපු එක. වාහනේක හැම කොටසකටම දරන්න පුලුවන් ආතති, තෙරපුම් බල තියෙනව. ඇණයක් තද කරත් යොදන්න ඕන torque එකක් තියෙනව. සමහර අවස්ථා වල parts repair කරල දාන එක සාර්ථක උනත් හැම තැනටම ඒක හරියන්නෙ නෑ. උදාහරන විදිහට බාස්ල කරන, thermostat valve අයින් කිරීම / egr valve block කිරීම/brake linner ගැසීම/ shock absorber, cv joint, ball joint, water pump, hybrid battery, රෙපෙයාර් කර දැමීම/ spark plug වලට adapter ගැසීම වගේ වැඩ වලින් එන ලෙඩ හොයාගන්න බැරි වෙනව වගේම. වාහනේට වක්රව වෙන හානියත් බරපතල් වෙන්න පුලුවන්.[ATTACH type="full"]86142[/ATTACH][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom