අලුතෙන්ම ගත්ත පෝං එකේ proximity sensor එක වැඩ නෑ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ගත්තා A11 එකක් ගත්ත කඩේ එකා ගහල දුන්නු tempered එක තමයි දෙවෙනි පොටෝ එකේ තියෙන්නෙ, daraz එකේ ගහපුවාම එන්නෙ පළවෙනි එකේ තියන එක,දැන් මගෙ පෝන් එකේ proximity sensor එක වැඩ නෑ හේතුව මේ tempered එකේ වෙනසද නැත්නම් ඇතුලෙ අව්ලක්ද? A11 එකේ code එක *#*#88#*#* එතනින් බැලුවාම sensor එක cover කරන්න කියනවා එතන value එක 5.0 කියලා තියෙන්නෙ
    1607840049821.png1607840329917.png

    1607840049821.png
    1607840329917.png
     
    Last edited:

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    Proximity sensor ekata tempered eken issue ekak wenne na danna tharamata.
    Phone eke aulak wenna athi.

    Proximity sensor eka wada da kiyala check karanna.

    code - *#0*#
    A11 එකේ code එක *#*#88#*#* එතනින් බැලුවාම sensor එක cover කරන්න කියනවා එතන value එක 5.0 කියලා තියෙන්නෙ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ජිනදාසට තියෙන ප්‍රශ්න
    උබෙ රිප්ලයි එකට තුන්දෙනෙක් රිඇක්ට් කරලා වගේ දැක්කෙ. එතකන් අරූ විතරයි
     
    • Like
    Reactions: shenat