අලුතෙන් අ‍ාව G 450D එක. 😍 (Down payment 76.5M, Monthly installment 895,000 x 84 - 7 years )

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    ඔහොම container වල ගෙනෙද්දි බය නැද්ද පොඩ්ඩක් ඇල උනත් වාහනේ ඩැමේජ් වෙනවනේ.
    අනික නැව රැල්ලට හෙල්ලෙද්දී පොඩ්ඩක් ඈන්ගල් උනත් පැත්තක් ඉවරයිනේ.

    @Walter White me container move karanna truck mounted crane paawichchi karanne nedda
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,979
    113
    දෙහිවල
    ඔහොම container වල ගෙනෙද්දි බය නැද්ද පොඩ්ඩක් ඇල උනත් වාහනේ ඩැමේජ් වෙනවනේ.
    අනික නැව රැල්ලට හෙල්ලෙද්දී පොඩ්ඩක් ඈන්ගල් උනත් පැත්තක් ඉවරයිනේ.

    @Walter White me container move karanna truck mounted crane paawichchi karanne nedda
    ඇතුලෙ ටයර් හිරකරලා ලී වලින් බ්ලොක් දානවා. ඉටපස්සෙ රැචට් දාලා බදිනවා. එහෙට මෙහට වෙන්නෙ නෑ. එක ටයර් එකක හුලන් බස්සනවා පෙට්ටි වල එවනකොට
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    ඔහොම container වල ගෙනෙද්දි බය නැද්ද පොඩ්ඩක් ඇල උනත් වාහනේ ඩැමේජ් වෙනවනේ.
    අනික නැව රැල්ලට හෙල්ලෙද්දී පොඩ්ඩක් ඈන්ගල් උනත් පැත්තක් ඉවරයිනේ.

    @Walter White me container move karanna truck mounted crane paawichchi karanne nedda
    ගැට ගහලනෙ තියෙන්නෙ බං. Container handle කරන standards තියෙනවනෙ. එ‍් සීමාවෙ වෙන ගැස්සීම්, පැද්දීම්වලට එහෙම side වල හැප්පීමක් වෙන් නෑ.

    නැව් කොහෙද බං රැල්ලට හෙල්ලෙන්නෙ. 🤣 එ‍් film වල කාටූන්වල තියෙන නැව්නෙ. සාමාන්‍ය නැව් යන මුහුදු මාර්ගවල එහෙම ලොකු රැළි නෑ.
     
    • Like
    Reactions: Asmodeus

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    මේකනන් නිකන්ම නිකන් hype එකට ගන්න වාහනයක්. මෙලෝ පෙනුමක් නෑ පට්ට කැතයි. කෙල්ලෙක් එහෙමනන් ත්‍රීවීල් කාරයෙක් එක්ක යාලු වෙනව ඕකක එන එකෙක්ට වඩා.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,115
    5,749
    113
    මේකනන් නිකන්ම නිකන් hype එකට ගන්න වාහනයක්. මෙලෝ පෙනුමක් නෑ පට්ට කැතයි. කෙල්ලෙක් එහෙමනන් ත්‍රීවීල් කාරයෙක් එක්ක යාලු වෙනව ඕකක එන එකෙක්ට වඩා.
    Nariyekuth kiyala thibuna ohoma katawak
     
    • Haha
    Reactions: RandomGuy

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    Nariyekuth kiyala thibuna ohoma katawak
    සල්ලි තිබ්බනන් ගන්න කොච්චර වාගන තියෙනවද බන්. මේ මොන ලබ්බක්ද පෙට්ටියක් වගේ. අරාබි හුත්තිගෙ පුතාලට තෙල් සල්ලි වියදම් කරල කරගන්න දෙයක් නැතුවට අරන් ෆේමස් වෙච්ච වාහන.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    එ‍් ගාණට වටිනවා වගේ හැබැයි. 🤣🤣

    උඹ ගන්නද හදන්නෙ? උඹ අර experiment එකක් විදියට දුප්පත් එකෙක් වගේ ජීවත් වෙනවා කිව්වා එක ඉවරද?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    උඹ ගන්නද හදන්නෙ? උඹ අර experiment එකක් විදියට දුප්පත් එකෙක් වගේ ජීවත් වෙනවා කිව්වා එක ඉවරද?

    කෝටි 7.7 ක් down payment ගෙවන්න පුළුවන් එකෙක් ලක්ෂ 9 කට කිට්ටුව මාසෙකට ගෙවෙන්න දාල වැඩක් තියෙනවද කියලයි මම කල්පනා කරේ. Business එකකින්, stock portfolio එකකින් හොඳ income එකක් එනවා නම් අවුලක් නෑ, හැබැයි 7.7 වෙනුවට 15 කෙළින්ම ගෙවලා ගන්න එක සේරටම වඩා හොඳයි වගේ. 7.7 ක් තියෙන, 15 ක් නැති එකෙක් ඉන්නවද? මම නම් හිතන් නෑ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කෝටි 7.7 ක් down payment ගෙවන්න පුළුවන් එකෙක් ලක්ෂ 9 කට කිට්ටුව මාසෙකට ගෙවෙන්න දාල වැඩක් තියෙනවද කියලයි මම කල්පනා කරේ. Business එකකින්, stock portfolio එකකින් හොඳ income එකක් එනවා නම් අවුලක් නෑ, හැබැයි 7.7 වෙනුවට 15 කෙළින්ම ගෙවලා ගන්න එක සේරටම වඩා හොඳයි වගේ. 7.7 ක් තියෙන, 15 ක් නැති එකෙක් ඉන්නවද? මම නම් හිතන් නෑ.

    :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    සල්ලි තිබ්බනන් ගන්න කොච්චර වාගන තියෙනවද බන්. මේ මොන ලබ්බක්ද පෙට්ටියක් වගේ. අරාබි හුත්තිගෙ පුතාලට තෙල් සල්ලි වියදම් කරල කරගන්න දෙයක් නැතුවට අරන් ෆේමස් වෙච්ච වාහන.
    සිරාවටම එහෙමත් හිතෙනව දැක්කම
    එත් පෆොමන්ස් එහෙම සුපිරි බන්
    3.5 ටර්බො එන්නෙ
    100 යනව තප්පර 5 ගානකදි
    හිතපන් පෙට්ටියක් 100 ට ඔය තප්පර ගානෙන් යනව කියන්නෙ ආයෙ පවර් එක
    අනික ෆිචර්ස් එහෙමත් සුපිරි හයිය අතිනුත් සැහෙන්න හොද ඇති
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    නැව් කොහෙද බං රැල්ලට හෙල්ලෙන්නෙ. 🤣 එ‍් film වල කාටූන්වල තියෙන නැව්නෙ. සාමාන්‍ය නැව් යන මුහුදු මාර්ගවල එහෙම ලොකු රැළි නෑ.
    රෙද්ද තමා බන්.එක උඩ එක තට්ටු ගහලා තියෙද්දී පැද්දෙද්දී පෙරලෙයි කියලා containers පෙට්ටි වෙනම යකඩ බාර් වලින් ඩොක් එකට සම්බන්ද කරනවා