අලුතෙන් එන අයවැයෙන් පොඩි වාහන මිලට මොකද ව&#354

funearnzin

Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    අලුතෙන් එන අයවැයෙන් පොඩි වාහන මිලට මොකද ව&#354

    මට ගෙදර පාවිච්චියට බජට් කාර් එකක් ගන්න ඕන වෙලා තියෙනව.. ඒත් ඊට කලින් මේ එලකිරියෙ ඉන්න ආර්ථික සහ දේශපාලන දැනුම තියෙන අයියල මල්ලිල ගෙන් අහන්න හිතුන ඉස්සරහට පොඩි වාහන මිල අඩු වෙන්න පුලුවන් ද කියල.
    පැන්ඩෙක්, ඇල්ටෝවක්, ඉයොන් එකක් වගේ. සාමන්‍යයෙන් මන් නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් නිසා ඔන්න වාහනේ ගත්ත ගමන් මිල බැස්සොත් ආපහු දවසක විකුන ගන්නෙ වත් කොහොමද කියන බය තමයි තියෙන්නෙ. තෑන්ක්ස් ඉන් ඇඩ්වාන්ස් හොඳේ
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    1800-2000cc athra ara asamanya tax ekak thiyana prius xtrai wage ewai electric wahani thama adu wenawa kyla kynne!!!! Habai amw eken alyo walata ehema stock iwara krganda promotion dala thibba nh ekath poddak hithanda one.......
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    danatath alto,panda wala ganna ganata wada 2nd hand market godak adui.kochchara kalayak use karanna oneda kiyala balala ganna eka thamai honda.nathnam avuruddakin 2kin thawath ekakata yanawa nam wadipura hithala balanna