අලුතෙන් එන අයවැයෙන් පොඩි වාහන මිලට මොකද වŢ
මට ගෙදර පාවිච්චියට බජට් කාර් එකක් ගන්න ඕන වෙලා තියෙනව.. ඒත් ඊට කලින් මේ එලකිරියෙ ඉන්න ආර්ථික සහ දේශපාලන දැනුම තියෙන අයියල මල්ලිල ගෙන් අහන්න හිතුන ඉස්සරහට පොඩි වාහන මිල අඩු වෙන්න පුලුවන් ද කියල.
පැන්ඩෙක්, ඇල්ටෝවක්, ඉයොන් එකක් වගේ. සාමන්යයෙන් මන් නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් නිසා ඔන්න වාහනේ ගත්ත ගමන් මිල බැස්සොත් ආපහු දවසක විකුන ගන්නෙ වත් කොහොමද කියන බය තමයි තියෙන්නෙ. තෑන්ක්ස් ඉන් ඇඩ්වාන්ස් හොඳේ