අලුතෙන් පාස් IMF උන ණය

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මේක කලින් ඒවාට අමතර දෙන මිලියන $200ක් නේද? අනුරය අද පාර්ලිමේන්තුවේදී කිව උද්දමනය පාලනේ කරලා ඩොලර් එක ස්ටේබල් කරගන්න.


    "ඒ වගේම බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම් ප්‍රමාණයකින් වැඩි වීමේ ඉඩක් තිබෙනවා. එය අපි අවබෝධකරගත යුතුයි. එසේ නම් අපි අපේක්ෂා කරන ලද ඩොලර් ආදායමට වඩා අතිරේක ආදායමක් අපි ඩොලර්වලින් උපයාගත යුතුයි. එසේ නොවුණහොත් විනිමය අනුපාතය පිළිබඳ බලපෑමක් ඇති වෙනවා. එය වැළැක්වීම සඳහා තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් මිලියන 200ක ක්ෂණික ආධාරයක් අපි අපේක්ෂා කරන්නේ."

    Source : https://www.lankadeepa.lk/latest_news/ජනපත-ආපද-සහන-පකජය-මත-සබ-ද-දග-හරය/1-685567

     
    • Like
    Reactions: Smartm

    shenat

    Well-known member
  • May 13, 2007
    58,442
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    1731672493025-png.241645
     
    • Haha
    Reactions: Smartm and snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    රුපියල් බිලියන 500ක පරිපූරක එකක් නෙහ්...

    IMF USD 200M


    ADB EKENUTH ILLALA ATHI EHENAM
    ඔව්, පොර කිවනේ, සල්ලි පරිහරනෙට නිදහස් වෙන නිසා උද්දමනේ උඩ යන්න, ඩොලර් එකට තියෙන ඉල්ලුම වැඩි වෙන එක කවර කරගන්න කියලා.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,960
    113
    ඕවා ගෙවන්න ඕන.
    අනුර ඕවා ගන්නේ සහනාධාර වලට.
    ඔච්චර සහනාධාර දෙන්නේ උගේ නොසැලකිල්ලෙන් මිනිස්සු මැරුණා කියන චෝදනවෙන් බේරෙන්න.

    ඒකට කමක් නෑ.
    ඕවා ආපහු ගෙවන්න.
    තොපි බදු ගෙවාපල්ලා..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    ඔව්වා ගෙවන කාලේ වෙද්දී අනුරලා බලේ නෑ...


    ඒකාලේ නයට ගත්ත එවුන් ගේ වන්දියට බෙල්ල් දෙන්න උනේ වෙන එවුන්ට,

    මෙක පහෙන් පහ මාරූ වෙනවා..
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    ඔව්වා ගෙවන කාලේ වෙද්දී අනුරලා බලේ නෑ...


    ඒකාලේ නයට ගත්ත එවුන් ගේ වන්දියට බෙල්ල් දෙන්න උනේ වෙන එවුන්ට,

    මෙක පහෙන් පහ මාරූ වෙනවා..
    kawuru weida? Namal sir, Patali? Delete sir or Ranil?