අලුතෙන් TV එකක් ගන්න ඕනේ

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    අගල් 32 TV එකක් ගන්න ඕනේ. ඩයලොග් VIU එකකට තමා පාවිච්චි කරන්නේ යන්නේ.
    ලෙඩ අඩු after service හොද TV එකක් recommand කරපල්ලකෝ. අගල් 32 හෝ ඊට අඩු එකක් අවුලක් නෑ. ගෙවන්න ගන්න පුළුවන් නං හොදයි. බැරි උනත් අවුලක් නෑ. හොද බ්‍රෑන්ඩ් මොනාද?
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,799
    11,180
    113
    අගල් 32 TV එකක් ගන්න ඕනේ. ඩයලොග් VIU එකකට තමා පාවිච්චි කරන්නේ යන්නේ.
    ලෙඩ අඩු after service හොද TV එකක් recommand කරපල්ලකෝ. අගල් 32 හෝ ඊට අඩු එකක් අවුලක් නෑ. ගෙවන්න ගන්න පුළුවන් නං හොදයි. බැරි උනත් අවුලක් නෑ. හොද බ්‍රෑන්ඩ් මොනාද?
    මොනිටර් එකක් වගේ සෙට් නැද්ද ):
     
    • Like
    Reactions: Asmodeus

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,073
    113
    dan TV ganna eka paduyi ,

    math ekak ganna inne,

    dan okkoma online tiyena handa mama nam hithan inne 24-27 wage used FHD monitor ekak aran ekata denna,
     
    • Like
    Reactions: gamerlk

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,073
    113
    Monitor eka ita wada ganan nadda bn aluthen ganiddi?


    stock na kiyala bn pennanne
    ------ Post added on Dec 24, 2023 at 12:48 PM

    aluthen ganne na bn.

    used thama ganne,

    24 nm aluth ewath ganan aduyi aluthen tv ekak gannwata wada,
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    TV nm ithin Sony tamayi.
    මට තියෙනවා Sony and Samsung both android 55 inch. Sony එකේ screen replace කලා warranty කාලය තුලදී, මට නම් හිතෙන්නෙ Samsung better කියලා. Sony 2021 model එකක්, Bluetooth earphones support කරන්නෙ නෑ. මට Bluetooth transmitter එකක් use කරන්න වුනා.