අලුත උපන් හරක් පැටියා (❤️ ω ❤️)

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,648
    30,849
    113
    අපායෙ දොරකඩ
    (❤️ ω ❤️) ගැට ගහල තිබ්බෙ වෙන වත්තක. පැටිය දැම්මෙ අපේ වත්තෙ. අයිතිය ඉල්ලල නඩුවක් දාන්න ඕනෙ. ԅ(¯﹃¯ԅ)



    .
    .
    බැල්ලියෙක් ඇවිත් වටේ ඉව කර කර යනව. පැටියව හපල දායිද?





     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    බල්ලො අලුත ඉපදුනු හරක් පැටවු හපනවා
    රෑට එහෙම අහු උනොත් කන්න උනත් පුලුවන්. හරක් පැටවු පොඩි කාලෙ බල්ලොන්ගෙන් පරිස්සම් කරනවා. සමාන්‍යෙන් ලොකු හරකා පැටියට බල්ලොන්ට පනින්න දෙන්නෙ නැහැ, වෙනම ඉන්නවා නං තමයි ප්‍රශ්නෙ