අලුත උපන් හරක් පැටියා (❤️ ω ❤️)

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,650
    30,855
    113
    අපායෙ දොරකඩ
    Any updates machan.
    Sabaramuwa campus eka kittuwa nidalle inna harak ranchuwak innwa ee harak nam laga tyena kala walapataw danawa lassana soork chuty pataw.ehe inne batu harak single color size eken podi

    ඊයෙ අයිතිකාරය අවිල්ල පැටියව වඩාගෙන අරන් ගියා. අද අරන් එයිද දන්නෙ නැ. අපෙ ගෙවල් කිට්ටුව වත්තක තණකොල කන්න බැඳල තිබ්බෙ.
     
    • Love
    Reactions: Honey Bunch