අලුහම්, කුරුලෑ ලප වලට බේත් මොනවද?

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    අලුහම්, කුරුලෑ ලප වලට බේත් මොනවද?

    ඇතුලට ඇවිල්ලම කතාවට සෙට් වුනානම් හොඳයි නේද?................................................................................................ .....................................................................................................


    මචන් ලා ඔයාල අලුහම් වලට එතකොට කුරුලෑ හොඳවෙලා ඉතිරි වෙන කැලැල් මැකෙන්න හොඳ බෙහෙත් දන්නවනම් කියනවද? :yes: :yes:

    ක්‍රීම් හෝ සින්හල බෙහෙත් උනත් කමක් නෑ ඔයාල පාවිච්චි කරල හොඳ ප්‍රතිපල තිබුන ඒව දැම්මොත් ගොඩක් හොඳයි
    :growl: :growl: :growl:
    හොඳ හිතින් දාපියවු නැත්තම් මරණවා

    බම්ප් එකක් දාලම යන්න හොඳේ:love: :P:love:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    h-lacto-calamine-lotion.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෝට් එකේ වැලි කඩදාසියක් ගනින් :P

    බම්ප්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මේ මක්කැයි අයුබොවන්ඩ? ඔබතුමා මේව පාවිච්චි කොළාද? :confused:

    එක දවසක් ගෙනල්ල ගාල බලපන්.. 200 විතර වෙන්නෙ.. ඕන ෆාමසියක තියනව.. ලැප්ටො කැළමයින් එකක් දෙන්න කිව්වම දෙනව.. ඕෆ් මාර්කස්.. නො මාර්කස් රෙද්දවල් වලට හරියන්නෙ නෑ බන්.. ඕක ගාපන්..
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    එක දවසක් ගෙනල්ල ගාල බලපන්.. 200 විතර වෙන්නෙ.. ඕන ෆාමසියක තියනව.. ලැප්ටො කැළමයින් එකක් දෙන්න කිව්වම දෙනව.. ඕෆ් මාර්කස්.. නො මාර්කස් රෙද්දවල් වලට හරියන්නෙ නෑ බන්.. ඕක ගාපන්..

    මේකෙ Hydration එකද Oil Control එකද ගන්න ඕනේ පුතේ
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    kaha paata podi daapiyaka ena sinhala behethak thiyenawa bn aluham walata
    nama mathaka naha (s akuren patan ganne)
    nathnam sulfur thiyena cream ekak ahala gaapan docek gen or pharmacy ekakin
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    kaha paata podi daapiyaka ena sinhala behethak thiyenawa bn aluham walata
    nama mathaka naha (s akuren patan ganne)
    nathnam sulfur thiyena cream ekak ahala gaapan docek gen or pharmacy ekakin

    Suwegan

    Aluham walata Mycoral genath gaapan.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Mage muna patta oily mama karanne surgical spirit walin pihidanava muuna... Goda kalekin pimples awe naha...

    edit....Lapa makenna nam danne naha ban? ewa nikan makenava ne? dead skin eka yaddi? :oo:
     
    Last edited: