අලු කෙසෙල්වල ඇත්ත කතාව

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
අලු කෙසෙල්වල ඇත්ත කතාව

අලු කෙසෙල්වල ඇත්ත කතාව...................

පිරිමි පක්ෂයට අලු කෙසෙල් දෙන්න හොඳ නැහැ...........බොහෝ වෙලාවට මේ කතාව අපේ සමාජයේ බොහෝ දෙනෙකුගේ සිත්වල පැලපදියම් වුණු කතාවක්. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව අතර විශ්වාසයක් තියෙනවා අළු කෙසෙල් කෑවම ලිංගික අවශ්‍යතාව හීන වෙනවා කියලා. ඒත් ඒ කතාව මිත්‍යාවක් බව ඔබ දන්නවද? අද වන විට ඒ කතාව සත්‍යය යැයි කියන්නට විද්‍යාත්මකව සොයාගත් කරුණු කාරණා නැති බවමේ වෙණකොට හෙළිවෙලා තියෙනවා.

අලු කෙසෙල් ලංකාවේ වගේම ඉන්දියාවේ, නේපාලයේ, මලයාසියාවේ, දකුණු අප්‍රිකාවේ, දකුණු අමෙරිකාව වගේ රටවල බොහොම සරුවට වැඩෙනවා.

ිපමි් ි්චසැබචමප යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අලු කෙසෙල් රසවත් ව්‍යංජනයක් ලෙස හදා ගන්න ගෘහනියකට හැකියි. ඒ වගේම අලු කෙසෙල් සිහින්ව පෙති කපා තෙලෙහි බැද සලාදයක් ලෙසත් පිළියෙල කරගන්න හැකියාව තිඛෙනවා.

අවුරුදු කාලයට සැකැසෙන හත්මාළුව සඳහාත් අලු කෙසෙල් යොදා ගන්නවා. මේ කුමන ආකාරයට සකසා ගත්තත් අලු කෙසෙල් කියන්නේ මනා පෝෂණ ගුණයෙන් යුක්ත එලවළුවක්.

අලු කෙසෙල්වල ගුණ

අලු කෙසෙල්වල අඩංගු තන්තුමය කොටස් නිසා මළ බද්ධයට කදිම ඖෂධයක්. ඒ නිසා මළ බද්ධයෙන් පෙළෙන අයට අලු කෙසෙල් ආහාරයට එකතු කර ගැනීමෙන් එම රෝගයෙන් වැළකීමේ හැකියාව ලැඛෙනවා.

අර්ශස් රෝගය සෑදී තිඛෙන හා අර්ශස් රෝගයෙන් පීඩා විඳින අයට වගේම එම රෝගයෙන් වැළකී සිටීමට නම් අලු කෙසෙල් ආහාරයට ගන්න එක හොඳයි.බඩ දැවිල්ල ඇතිවෙන අවස්ථාවලදී ඊට කදිම පිළිතුරක් ලෙස අලු කෙසෙල් එළවළුව හැඳින්විය හැකියි.




බඩ පුරවා දැමූ අවස්ථාවල කෑමට ගුණ දායක ආහාරයකි.මුත්‍රා ගල්වලට වඩාත් සුදුසුය. පිත්තාශයේ ගල් ඇතිවීමද වළක්වයි.අජීර්ණයක් ඇතිවූ අවස්ථාවලදී අලු කෙසෙල් උයා ආහාරයට ගැනීමෙන් අජීර්ණය සුව වෙයි.පහසුවෙන් දිරවන ආහාරයක් නිසා දිරවීමට අපහසුතා ඇතිවීම වළක්වයි.
ඔබත් බඩගිනි නොවන රෝගයෙන් පෙළෙන්නේද? එසේ නම් ඔබත් අලු කෙසෙල් ආහාරයට ගැනීමෙන් බඩගින්න ඇති වෙයි.ශරීරයේ ඇති අනවශ්‍ය මේද කොටස් ඉවත් කරයි. මේ නිසා කොලෙස්ටරෝල් වලට ගුණදායකයි. එම රෝගයෙන් පෙළෙන රෝගීන්ට අලු කෙසෙල් කෑමට බිය විය යුතු නොවෙයි.දියවැඩියාවට ඛෙහෙවින් ගුණදායකයි.

පිළිකා නාශක ගුණයක් කෙසෙල්වල තිඛෙයි.සමේ රෝගවලට කදිම පිළිතුරක් ලෙස අලු කෙසෙල් ආහාරයට එක් කර ගන්න.




අසාත්මිකතා නැති කර දමයි.පණු රෝග වලට යෝග්‍ය බැවින් අලු කෙසෙල් කෑමට ගන්න.ලේ හිගකමෙන් පෙළෙන (නීරක්තය) අයට අලු කෙසෙල් කෑම වඩාත් යෝග්‍යයි.ස්නායු පද්ධතිය හොඳින් ක්‍රියා කරවීමට අලු කෙසෙල් වලට ඇත්තේ අපූරු ගුණයකි.
හෘදය ක්‍රියාකාරීත්වයට ගුණදායකයි.ශරීරයේ ප්‍රතිශක්තිය වඩවයි.ශරීරයේ ජල සමතුලිතතාවය ආරක්ෂා කරයි.පුංචි ළමයින්ගේ මතක තබා ගැනීමේ ශක්තිය වැඩිකරන නිසා පුංචි ළමයින්ට වඩාත් සුදුසු එළවළුවකි.

රෝගයක් සෑදීමෙන් පසුව ශරීරය දුර්වල වූ අවස්ථාවලදී බත් සමග අලු කෙසෙල් දීමෙන් ශරීරය ශක්තිමත් වෙයි.

ඉතින් මේ වගේ ගුණවත් කෑමක් අර එක බොරු කතාවක් හිංදා අත්හරින එක අපරාධයක් නෙවෙයිද? හැබැයි මේ වගේම තමයි අළු කෙසෙල් හදනකොට දිනපතා කන්න හොඳ නෑ කියලා කියනවා ඒ වගේම වකුගඩු රෝගයෙන් පෙළෙන අයටත් අළුකෙසෙල් සුදුසු නෑ කියලා තමයි සඳහන් වෙන්නේ.


REP;)
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    ඇයි බන් ඉතින් හොඳ නෑයි කියන්නෙ. අපේ ආච්චිලත් කිව්වා අම්මලත් කියනවා. ඊලඟ පරම්පරාවත් කියාවි. මොකක්ද එහෙම කියන්න හේතුව? ඕවා කෑවම තාවකාලිකව මොනා හරි වෙනවද? මම නම් කාල තියෙනවා එහෙම අව්ලක් වෙලා නෑ.
     

    Filtho

    Banned
    Jul 1, 2017
    112
    10
    0
    මම නම් ඕන හුත්තක් කනව
    මේ යස අගේට කෙලින් වෙලා තියෙන්නෙ...
    අද උදෙත් කිලෝ 80ක් විතර පයිය උඩ නටවව්වා
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මම නම් කනවා බන් ඔය යස අගේට් නගින්නේ කුණු එළවලු වලට වඩා මට නම් හොඳය්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මම නම් ඕන හුත්තක් කනව
    මේ යස අගේට කෙලින් වෙලා තියෙන්නෙ...
    අද උදෙත් කිලෝ 80ක් විතර පයිය උඩ නටවව්වා

    නගින එකාට කොහොමත් නගිනව බන්
     

    Filtho

    Banned
    Jul 1, 2017
    112
    10
    0
    නගින එකාට කොහොමත් නගිනව බන්

    ඕව තනිකර මානසික ගැටලූ
    කවුරු හරි එකෙක් අද මම අළුකෙසෙල් කෑව ඒ නිසා නගියිද දන්නෙ නෑ කියල හිතුවොත්
    කොහොමත් උෘට නගින්නෙ නෑ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    ඕව තනිකර මානසික ගැටලූ
    කවුරු හරි එකෙක් අද මම අළුකෙසෙල් කෑව ඒ නිසා නගියිද දන්නෙ නෑ කියල හිතුවොත්
    කොහොමත් උෘට නගින්නෙ නෑ

    එහෙම වෙනවනම් වෙන්න ඕන මේ වස නාවල ගේන එළවලු පලතුරු කාල බන් .අළු කෙසෙල් කෑවට කිසි හෙනයක් නැහැ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම නම් ඕන හුත්තක් කනව
    මේ යස අගේට කෙලින් වෙලා තියෙන්නෙ...
    අද උදෙත් කිලෝ 80ක් විතර පයිය උඩ නටවව්වා

    samanyen bara 80KG nam e gaanam umbe penis ekata enne naa ban

    onna gaani 120-150KG wage kiwwa nam e gaana wage hithanna thibbaa
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මගෙත් ආසම කෑමක්. අපෙ දිහා නම් ඔය විකාර නෑ හදලා දෙනවා මං කනවා
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203
    113
    මගෙත් ආසම කෑමක්. අපෙ දිහා නම් ඔය විකාර නෑ හදලා දෙනවා මං කනවා

    Ow ban apeth alu kesel uyana dawasata amma eke leli walin saladekuth hadanawa.
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ිපමි් ි්චසැබචමප යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අලු කෙසෙල් රසවත් ව්‍යංජනයක් ලෙස හදා ගන්න ගෘහනියකට හැකියි.


    මොකක්ද බං මේ විද්‍යාත්මක නම :confused:

    ඔහොම විද්‍යාත්මක නමක් දැක්කමයි :P