අලූත් විධියට - සහල් කිරෙන් මිල්ක් ෂේක්
සහල් කිරෙන් මිල්ක් ෂේක්
[FONT=Malithi_Web]
[/FONT]
[FONT=Malithi_Web]කිරි සෑදීමට සුදුසු සහල් වර්ග අපටත් තිබෙනවා[/FONT]
[FONT=Malithi_Web] රසකාරක. කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නැතිව නැවුම් කාලය මාසයක්[/FONT]
[FONT=Malithi_Web] වාණිජ කර්මාන්තයක් ලෙස දැනටත් ලොව පුරා අන්නාසි, දිවුල් සමග රසගුණ තවත් ඉහළට[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] ශ‍්‍රීකාන්ති ඉදිරිපත් කරන්නේ තමා සෑ¥ සහල් කිරෙහි වරුණයයි. කිරි සෑදීමට මුලින්ම කළ යුත්තේ සහල් පිටි හැකි තරම් සියුම් සිදුරු සහිත පෙනේරයකින් හලා ගැනීමය. පිටි සියුම් වෙන තරමට තොලේ කටේ තැවරෙන කිරි ගතියට මෙයට වැඩි වැඩියෙන් ආදේශ වන බව ඇය පවසයි. මෙසේ හලා ගන්නා පිටි ග‍්‍රෑම් 4 කට ජලය මිලි ලීටර් 100 ක් වන පරිදි එකතු කර, රුචිකත්වය පරිදි සීනි හා ලූණුද දමා, මිශ‍්‍රණය සහිත බඳුන උතුරන ජල බඳුනක ගිල්වා විනාඩි 15 ක් පමණ රත්කළ යුතුවේ. මිශ‍්‍රණය නිවුණු පසු බ්ලෙන්ඩරයක දමා හොඳින් අඹරා ගැනීම අවසන් පියවරයි. මෙම සහල් කිරෙහි ප‍්‍රධාන වශයෙන් අඩංගු වන්නේ පිෂ්ඨය නිසා එළ කිරෙහි ගුණාත්මයට ලංවීමට, විශේෂයෙන් ප්‍රෝටීන් හා කැල්සියම් වලින් පොහොසත් වීමට සහල් නිවුඩු වැනි දෙයක් එකතු කළ හැකිවේ. මිල්ක්ෂේක් සෑදීමේදී පලතුරු වැනි ආකලනයන්ද සිදුවෙන විට පෝෂණ ගුණය එළකිරි අභිබවා යන අවස්ථාවන්ද තිබෙන්නට පුළුවන.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] මහ ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ ශූරීන් මීට වසර හතළිහකට පමණ පෙරදී ලියූ ලිපියක සඳහන් කර තිබුණේ, සිංහලයා භේද භින්න නොවූ ජනකායක් නොහොත් එකම කාරියක් උදෙසා එකම අදහසකින් වෙලනු ලැබූ ජනකායක් ලෙස පළමුව සංවිධානය වූයේ වැව් කැණීමත්, වී ගොවිතැනත් නිසා බවයි. අද වැව් තැනීම යම් ආයතනයකට භාරවී තිබුණද වී ගොවිතැන තවමත් ගම තුළ ක‍්‍රියාත්මක වන්නේ එකම පවුලක්, කුලයක් සීමා කරමින් නොව, පොදු හැඟීමකින් හා අපේක්ෂාවකින් බැඳුණු ජනකායක් වෙතින්ය. හර්බට් ජේ. ස්පින්ඩන් වැනි විද්වතුන් පෙන්වාදුන් සහල් සභ්‍යත්වයේ. ස්වරූපය මෙයයි.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] කෘෂි විද්වතුන්ගේ නව සොයා ගැනීම්වලට ප‍්‍රකාශන වේදිකාවක් සාදන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විසිවන වාර්ෂික සමුළුව පසුගියදා අවසන් වූයේ රටට දැයට පරිසරයට හිතවාදී විද්වත් අනාවරණයන් කීපයක්ම එළි දක්වමින්ය. ඒ අතරිනුත් සහල් සභ්‍යත්වයේ තවත් පිම්මක් ඉදිරියට තැබෙන සහල් කිරි පිළියෙළ කිරීමේ හා භාවිතයේ වතගොත පිළිබඳ වූ පත‍්‍රිකාව බොහෝ දෙනෙකුගේ සිත්ගත් බවට සැක නැත. එය ඉදිරිපත් කරන ලද්දේ ගන්නොරුව ආහාර පර්යේෂණ ඒකකයේ ආහාර තාක්ෂණය පිළිබඳ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ශ‍්‍රීකාන්ති රිබෙරා මහත්මිය විසිනි. බත් කන අපට බොන්නට යමක් සහලෙන් තැනෙන්නේ නම් ඒ කැඳ පමණය. එහෙත් මැය පෙන්වා දුන්නේ සහලින් සාදන සහල් කිරිවල වටිනාකමයි. ඌව වෙල්ලස්ස සරසවියේ අවසන් වසරේ ශිෂ්‍යාවක වූ චතුරි කරුණාරත්න හා එක්ව සිදුකළ පර්යේෂණ දාමයක් තුළින් සහල් කිරි සාදන අන්දමත්, ඉන් කළ හැකි අනෙකුත් ආහාර නිපැයුම් ගැනත් ඇය විස්තරාත්මකව සඳහන් කළාය.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] ”මෙය ස්වභාවික කිරි රසයෙන් වගේම, වැනිලා චොක්ලට් වගේ රස සහිතවද වාණිජ මට්ටමෙන් වෙනත් රටවල නිපදවෙනවා. මට අවශ්‍ය වුණේ කිරි සඳහා දේශීය සහල් ප‍්‍රභේදයන්ගේ උචිත බව පරීක්ෂා කරන්න. එතනදී පෙනී ගියා ඇට් - 309 කියන ප‍්‍රභේදය කිරි සෑදීමට හොඳටම ගැළපෙනවා කියලා. ශී‍්‍රකාන්ති තම විස්තරය අරඹමින් කියා සිටී. කෘෂි විද්‍යාඥ පතිනායක මහතා විසින් කලකට ඉහතදී අම්බලන්තොට පර්යේෂණායතනයේදී නිපදවන ලද මෙම වී ප‍්‍රභේදයේ සහල් තරමක් ඇලෙන සුළුය. සහල් පිටි පාදකව බිස්කට් නිපදවීමේදී මෙය හිතකර තත්ත්වයකි. ඒ නිසාම එය සිදුකරන සමාගම් විසින් ගොවීන් සමග ගිවිසුම්ගතව ඇට් - 309 වගා කළද, තම ඉලක්ක සැපිරූ පසු ඉන් ඔබ්බට වී මිලදී නොගන්නා නිසා ගොවීන් පත්වන්නේ අසරණ තත්ත්වයකටය. මෙම අපූරු සහල් වර්ගය තම්බා කනවාට වඩා ඊට අගය එකතුකිරීමේ නිර්දේශයක් ලබාදෙන ලෙස ගොවි සංවිධානයන් වෙතින්ද ඉල්ලීමක් යොමුවී තිබේ. සහල්වලින් කිරි සෑදීමේ මාවතට ඇය පිවිස ඇත්තේ මේ නිසාවෙනි. මෙය කර්මාන්තයක් වශයෙන් දේශීය වෙළෙඳපොළ ජයගන්නේ නම්, හොඳ අස්වැන්නක් ලැබෙන නිසා ඇට් - 309 වගා කිරීමට පෙළඹෙන ගොවීන් අලෙවිය ගැන සැකසංකා හිරකරගෙන වටපිට බැලිය යුතු නොවේ.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] ”එළකිරි භාවිතයක් නැති හෝ අගුණ අයට මෙය කිරි රසයෙන්ම බොන්න පුළුවන්. පෝෂණ ගුණයේ නම් සුළු අඩුවක් තියෙනවා. ඒත් සරලව කෙරෙන ස්වභාවික ද්‍රව්‍යයන්ගේ ආකලනයන් හරහා එය මගහරවා ගත හැකියි. ආහාර මාර්ගයේ යහපත් ක්ෂුද්‍රජීවී වර්ධනයට සහල් කිරි හොඳ උපස්තරයක්. ඒ අය හොඳින් වැඩුණොත් ආහාරයේ දැනට තිබෙන පෝෂණය වුණත් උරාගැනීම පහසුවෙන් සිදුවෙනවා..[/FONT]

[FONT=Malithi_Web] මිල්ක්ෂේක් නිපැයුම ගැනද ඇය අත්හදා බැලීම් කර ඇත. අන්නාසි හා දිවුල් මිශ‍්‍ර මිල්ක්ෂේක් ඉතා සාර්ථක බව ඇය පවසයි. දිවුල් සමග මිශ‍්‍ර කරන විට කිරිවල පැහැය වෙනස් වෙන නිසා සහල් නිවුඩු ආකලනය එවිට ඉතා පහසු වන අතර මේ සුසංයෝගය සිදුවන්නේ නම් එතැන බිහිවන්නේ රජබොජුනකි.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] ”නිවුඩු අපි බොහෝවිට අපතේ යවනවා. සත්ව ආහාර ආදියටත් යොදා ගන්නවා. රතු නිවුඩු පෝෂණය අතින් හුඟක් ඉහළයි. නිවුඩුත් එකතු කරගෙන දිවුල් මිල්ක්ෂේක් හදනවනම් කලින් නිවුඩු තම්බා ගන්න ඕනෑ හුමාලයෙන් විනාඩි 30 ක් විතර. ඊට පස්සේ අවන් එකේ හොඳට වේලලා කලින් වගේම සියුම් පෙනේරෙන් හලා ගන්න ඕනැ. දැන් නිවුඩු ග‍්‍රෑම් 100 කට යීස්ට් ග‍්‍රෑම් 3 ක් හා ජලය මිලි ලීටර් 400 ක් එකතු කරලා පය 17 ක් විතර මිශ‍්‍රණය පැහෙන්න තැබිය යුතුයි. ඊට පසු මිශ‍්‍රණය සහිත බඳුන නටන ජලයේ තබා විනාඩි 10 ක් පමණ නැවත රත් කළ යුත්තේ යීස්ට් ක‍්‍රියාකාරිත්වය නතර කරවීමටයි. දැන් මේ නිවුඩු ද්‍රාවණය අවශ්‍ය පරිදි සහල් කිරි සමග මිශ‍්‍ර කරන්න පුළුවන්. ඇය අවසාන වශයෙන් පැවසුවාය.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] නිවුඩු එකතු කිරීම තරමක වැඩි වැඩක් නිසා එදිනෙදා සහල් කිරි පරිභෝජනයේදී කෙසේ වෙතත්, වාණිජව නිපදවන බෝතල් කළ මිල්ක්ෂේක් සඳහා නම් එය කදිමය. බෝතල් කිරීමේදී අමතරව කළ යුත්තේ නිපදවූ මිල්ක්ෂේක් බෝතල් සීල් කර, විනාඩි 20 ක් ජල තාපකයක ජීවානුහරණය කිරීම පමණී. මෙම නිෂ්පාදන භෞතික, රසායනික වෙනස්වීමකින් හෝ ක්ෂුද්‍රජීවී වර්ධනයකින් තොරව මාසයක කාලයක් නැවුම්ව තබාගත හැකිවේ.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] ”සහල් කිරි දාල කිරි තේ එකක් හදා ගන්න බැරිද? මගේ විමසුම හමුවේ ඇය තරමක් අසරණ වූවාදැයි සිතේ.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] ”ඒකනම් තාම කරලා බැලූවේ නෑ. සරලව සිනාසුනු ඇය පාඨක ඔබටත් සිතන්නට හා කරන්නට සැහැල්ලූ යමක් ඉතුරු කර තැබුවා විය හැකිය. ඇය සතු තවත් තොරතුරු බොහොමයකි. 0718358392 ඔස්සේ පෞද්ගලිකව වුවත් වැඩිදුර තොරතුරු ඔබට ලබා දීමට ඇය සූදානම්ව සිටී.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] අලූත් විධියට සිතන අයගේ හැඟීම් කියවමින්, ඔවුනට ගැලපෙන ආහාර රටා මවනවාට අමතරව, එම බොජුන වසවිසෙන් තොර යහගුණැති මුරුතැනක් ලෙස ජනතාවට පිළිගැන්වීමට තම සිතුවිලි එකඟ කර ගැනීමට සැවොම දක්ෂයින් නොවේ. එවැන්නන් තෝරා ගනිමින් සමාජ උන්නතිය උදෙසා එම කාර්ය සාධනය පෙළගැස්වීමට, සමුළු සංවිධායකයින් ගෙන තිබු උත්සාහය නම් රටට සම්පතකි.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] සනත් එම්. බණ්ඩාර[/FONT]