අලේ කෑ චීනා මලා

delipa lk

Member
Jun 17, 2013
4
0
0
අලේ කෑ චීනා මලා

අලේ කෑ චීනා මලා

නාවුල මොරගහහේන මහවැලි වැඩ බිමේ නාදුනන වැල් අල වර්ගයක් තම්බා ගෙන කෑ බව කියන චීන ජාතිකයෙක් කෝංගහවිල රෝහලේදී මරු මුවට පත් විය. තවත් චීන ජාතිකයෙකු බරපතල අසනීප තත්වයෙන් දඹුල්ල රෝහලට මාරු කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.

lankadeepa