අල - පරිප්පු - කොත්තු - රයිස්වලට පාලන මිලක්

topkollek

Well-known member
  • May 22, 2014
    44,114
    1
    58,463
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (16) පැවසීය.

    මෙරට තුළ පාරිභෝගිකයා දැඩි සූරා කෑමකට ලක්වන බවත් ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා කීය.

    භාණ්ඩ රැසකට උපරිම සිල්ලර මිල නියම කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ පාරිභෝගික කවුන්සිලය මේ වන විට කටයුතු කරමින් සිටින බව කී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා හැකි ඉක්මණින් එම මිල ජනතාවට දැනුම් දෙන බව ද සඳහන් කළේය.

    වර්තමාන රුපියල් 100 කට අළෙවි කරන වතුර බෝතලය රුපියල් 40 කට අළෙවි කිරීමේ හැකියාවක් ඇති බවත් රුපියල් 52 කට සපයන ලුණු පැකට් එක රුපියල් 100 ට අළෙවි කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන, පානීය ජල බෝතල්, දේශීය නිෂ්පාදන ලුණු, ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන පරිප්පු, ලොකු ලූණු, අර්තාපල් ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක්, රයිස්, කොත්තු ඇතුළු ආපනශාලා නිෂ්පාදන රැසක් මෙම උපරිම සිල්ලර මිලට යටත් කිරීමට යෝජිත භාණ්ඩ අතර වන බව පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ නිලධාරියෙක් පැවසීය.

    lankadeepa.lk
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේ රනිල් ගෝඨා කරපු දේවල්ම නේ.
    ආණ්ඩු වලින් බිල් ගහලා මිල පාලනය කරන්න පුළුවන් ද?
     
    • Like
    Reactions: topkollek

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,533
    113
    Happy Hailee Steinfeld GIF by Pitch Perfect
     
    • Like
    Reactions: topkollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,971
    167,790
    113
    එකමත් එක රටක
    රයිස් කොත්තු වලට කොහොමද බන් පාලන මිලක් දාන්නේ . 🥱

    ඒවා අත්‍යවශ්‍ය ආහාර ද ?
    එක එක තැන් වල උන් හදන විදි වෙනස් . කන උන් කනවා , ගණන් වැඩි උන්ට අඩුවට තියන තැනකින් කන්න පුලුවන් .
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    කරන්න පුලුවන් නම් හොඳයි. ගාන කමක් නෑ කොලිටිය හොඳ නම්, ඒකත් නැති එකයි අවුල
     
    • Like
    Reactions: topkollek

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,276
    6,794
    113
    East Blue (Goa Kingdom)
    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන, පානීය ජල බෝතල්, දේශීය නිෂ්පාදන ලුණු, ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන පරිප්පු, ලොකු ලූණු, අර්තාපල් ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක්, රයිස්, කොත්තු ඇතුළු ආපනශාලා නිෂ්පාදන රැසක් මෙම උපරිම සිල්ලර මිලට යටත් කිරීමට යෝජිත භාණ්ඩ අතර වන බව පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ නිලධාරියෙක් පැවසීය.
    maxres2.jpg
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (16) පැවසීය.

    මෙරට තුළ පාරිභෝගිකයා දැඩි සූරා කෑමකට ලක්වන බවත් ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා කීය.

    භාණ්ඩ රැසකට උපරිම සිල්ලර මිල නියම කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ පාරිභෝගික කවුන්සිලය මේ වන විට කටයුතු කරමින් සිටින බව කී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා හැකි ඉක්මණින් එම මිල ජනතාවට දැනුම් දෙන බව ද සඳහන් කළේය.

    වර්තමාන රුපියල් 100 කට අළෙවි කරන වතුර බෝතලය රුපියල් 40 කට අළෙවි කිරීමේ හැකියාවක් ඇති බවත් රුපියල් 52 කට සපයන ලුණු පැකට් එක රුපියල් 100 ට අළෙවි කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන, පානීය ජල බෝතල්, දේශීය නිෂ්පාදන ලුණු, ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන පරිප්පු, ලොකු ලූණු, අර්තාපල් ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක්, රයිස්, කොත්තු ඇතුළු ආපනශාලා නිෂ්පාදන රැසක් මෙම උපරිම සිල්ලර මිලට යටත් කිරීමට යෝජිත භාණ්ඩ අතර වන බව පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ නිලධාරියෙක් පැවසීය.

    lankadeepa.lk
    onna economy eka down da pallan yana eke 1st step eka tiyanna yanne... 😢
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    රයිස්, කොත්තු මිල නම් තැනේ හැටියට ගාණ වෙනස් වෙන්නේ..ඕවට පාලන මිලක් දාන්න බෑ ලොවෙත්.
     
    • Like
    Reactions: topkollek

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රයිස්, කොත්තු ඇතුළු ආපනශාලා නිෂ්පාදන
    කරනව නම් ඇත්තටම හොඳ වැඩක්..සාමාන්‍ය කඩ, රෙස්ටෝරන්ට්, හොටෙල් වගේ වර්ගීකරනයක් කරල උපරිම මිලක් සහ බරක් පනවන්ඩ ඕනි එතකොට හොඳට කරන කඩවලට සෙනග වැඩිවෙලා අනිත් හොර කඩ කාරයොත් හැදෙයි නැත්නම් හැඳිගෑවිලා යයි. (මේක සිරි ලංකාව නිසා ඕව වෙයිද කියල නම් විශ්වාස නෑ)
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    In few days...... We didn't say so and might even complain to CID.
    It will be impossible to have price control for prepared food such as fried Rice and Kothu as it depends on the ingredients used. Eg Price of Tea or coffee (it may vary depending on the Tea /coffee used).
    These are all 'popular' but 'ineffective' measures. Shows lack of understanding of basics.
    God Save our Minister
     
    • Like
    Reactions: topkollek

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ලංකාව නිකම් උතුරු කොරියාව, කියුබාව වගේ වෙන්න යනවා. තව ටික කාලෙකින් කියුබාව වගේ ජනතාවට නොමිලේ අල මල්ලක් දේවිද දන්නේ නැහැ
     
    • Like
    Reactions: topkollek