පොල් වතුර, යීට්ස් චුට්ටක් දාලා, විනාඩි 30ක් විතර තියලා මෙලෙක් වුණාම ලුණු වතුරේ දාලා විනාඩි 15 ක් විතර තියලා , බදින්න.
පට්ට සොෆ්ට්.
අව්ලක් නැහැ. තෙල් හොඳට පැහෙද්දී දාන්න ඕනේ. ඩීෆ් ෆ්‍රයි.
පොඩි ඩිශ් එකක් දැන් 1500 බන්.
raw strips packet වල නම් මාගරින් / oil කෝටින් එකක් තියෙනව .
------ Post added on Sep 29, 2023 at 9:43 AM