අල මාමා live stream කරලා ගොඩ ගිය හැටි.....

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මුගේ video නිතර බැලෙනවා..නිකන් බලන් ඉන්න හිතෙනවා..
    පොර live stream කරන ගමන් තමයි මේව විකුණන්නේ..

    පොර කියන විදියට Facebook එකෙන් පොරට ගෙවන creator payment එකම ඇතිලු පොරට ජීවත් වෙන්න.
    ඒ හින්ද නිකනුත් දෙනව සමහර වෙලාවට stream එකේ උන් එහෙම දෙන්න කියල කමෙන්ට් කරද්දි එහෙම
    බලපන්කො පොරගෙ small business එක..

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,535
    9,019
    113
    මුගේ video නිතර බැලෙනවා..නිකන් බලන් ඉන්න හිතෙනවා..
    පොර live stream කරන ගමන් තමයි මේව විකුණන්නේ..

    පොර කියන විදියට Facebook එකෙන් පොරට ගෙවන creator payment එකම ඇතිලු පොරට ජීවත් වෙන්න.
    ඒ හින්ද නිකනුත් දෙනව සමහර වෙලාවට stream එකේ උන් එහෙම දෙන්න කියල කමෙන්ට් කරද්දි එහෙම
    බලපන්කො පොරගෙ small business එක..

    alahodi
     
    • Haha
    Reactions: NRTG and Flappybird

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,074
    113
    Mother Earth
    ලංකාවෙත් පටන් ගනියි දැන්. සිරාවට අල තම්බල ලුනු ටිකකුයි ගම්මිරිස් ටිකකුයි දාලා කෑවත් රසයි නේ. 😍 බඩ පිරෙනවා.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ලංකාවෙත් පටන් ගනියි දැන්. සිරාවට අල තම්බල ලුනු ටිකකුයි ගම්මිරිස් ටිකකුයි දාලා කෑවත් රසයි නේ. 😍 බඩ පිරෙනවා.
    මූ මේක බෙදන එක බෙදනවා ලොස් නැතුව බලන් ඉද්දි කන්න හිතෙනවා.. ලංකාවෙ කොත්තු දාන උන් බිත්තර ආප්ප දාන උන්, බිත්ති බඳ්ඉන උන්, වඩු වැඩ කරන උන් එහෙමත් ලයිව් ස්ට්‍රීම් කරානම් මොනා හරි කරගන්න පුලුවන් බන් ඕව බලන් ඉන්න ආස දේවල් මිනිස්සු

    UK ද බන්? කාපු උන් නැද්ද මේකේ? රස පාටයි.චීස් නේද පුරවන්නේ අර.
    රටනම් දන් නෑ පේජ් එකෙ බලපන්.. රස පාටයි නේද
    ------ Post added on Aug 28, 2024 at 8:46 PM
     
    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    මූ එල ඩයල් එක, දෙන පාර දෙනව මදි නොකියන්න :love: ලංකාවෙ කුකුලෙක්ට මරු idea එක පොඩි බිස්නස් එකක් පටන් ගන්නවනම්.
     
    • Like
    Reactions: NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ලංකාවෙත් පටන් ගනියි දැන්. සිරාවට අල තම්බල ලුනු ටිකකුයි ගම්මිරිස් ටිකකුයි දාලා කෑවත් රසයි නේ. 😍 බඩ පිරෙනවා.
    cheese case eka karanna behene :lol: mehe ara richlife unge gadagahana cheese slice10 ekath 900/- wage. anchor/happycow wage ewala 1700+

    hariyata hoda cheese, mayo, beans set karagaththanam aththata hoda sale ekak hadanna puluwan athi Streat food set wena place ekaka
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,444
    113
    cheese case eka karanna behene :lol: mehe ara richlife unge gadagahana cheese slice10 ekath 900/- wage. anchor/happycow wage ewala 1700+

    hariyata hoda cheese, mayo, beans set karagaththanam aththata hoda sale ekak hadanna puluwan athi Streat food set wena place ekaka
    Okama hadanna one nane bn lankawata galapena deyak krnna puluwan.

    Lankawe healthy food kiyana eka 0yi. Street food thiya hodama restaurant ekakata giyat patta aduwen healthy dishes thiyenne.

    Kadala plate ekk wage ohoma customize krla dunna nn shok ekata minissu enw.
     
    • Like
    Reactions: NRTG and reddit