අල, ලුනු බදු වැඩි කෙරේ

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අල, ලුනු බදු වැඩි කෙරේ

    ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු බද්ද වහා ම ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.ඒ අනුව අර්තාපල් කිලෝග්‍රෑම් එකක් ආනයනයේ දී අයකළ රුපියල් 40ක බද්ද රුපියල් 55 දක්වාත් රුපියල් 10ක් ව පැවැති ලොකු ලූණු කිලෝ ග්‍රෑම් එකක් සඳහා මෙතෙක් අය කළ ආනයන බද්ද රුපියල් 30ක් දක්වාත් ඉහළ දමා ඇත. මේ වන විට දේශීය අර්තාපල් අසවැන්න විශාල වශයෙන් ලැබෙමින් පවතින අතර මෙම බද්දත් සමග එම ගොවීන්ට සිය අසවනු නිසි මිලට අලෙවි කර ගැනීමේ හැකියාව උදාවේ

    http://www.lankadeepa.lk/index.php/articles/311787

    :lol::lol::lol: ගිය ආණ්ඩුවෙනුත් මේව කියලම තමයි වැඩි කරේ