Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවංකවම කියපල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක මෙහෙම දෙයක් දැන් උබලා ඕකට කැමති නම් මෙහෙම thread එකක් දාන්නේ නැනේ. ඇයි දැම්මේ නොදන්නා කම නිසා මොකද්ද නොදන්නා කම සංසාරයේ බිය ගැන. ඇයි සංසාරයේ බිය සකස් වෙන්නේ නැත්තේ සැප නම් ආශ්වාදය පමණක් දැකීම. මන් උදාහරණයක් කියන්න නම් අපේ කොල්ලෙක් ගන්නවා දුක් මහන්සි වෙලා හම්බ කරපු සල්ලි වලින් කාර් එකක් ,

පුදුම සතුටක් නේ තියෙන්නේ නේද, පියාබන්න හිතෙනවා කියලා නිම කරන්න බැරි සතුටක් හැබැයි ඒ කාර් එක ගත්තු දාම හැප්පිලා ඒ කොල්ලා ජීවිත කාලෙම ඔත්පොල වෙනවා.කොදු අට කැඩිලා. කෝ අර කලින් තිබ්බ සතුට නැ නේද.

ඔන්න පවුලකට චුටි ළමයෙක් ඉපදෙනවා ඒ ළමයා ගැන මව් පියන්ට සෙනහසක් ඇතිවෙනවා, පවුලේ එකම ළමයා විදියට තමයි ඉන්නේ ඔන්න ඉස්කෝලේ යන කාලයේදී ලොරියකට අහු වෙලා මැරනවා. මොන තරං දුකක් මුළු ජීවිත කාලය පුරාවට පවතිනවද,

දැන් සුනාමිය වෙලාවේදී ජීවිතේ සුන්දරත්වය විදපු ජෝඩු කීදාහක් මුහුදට යට උනාද, කොටි බෝම්බ වලින් සුන්දර නම් වූ ආදරය විදපු කී දෙනෙක් මැරෙන්ඩ ඇතිද ,

හරි මෙහෙම හිතමු කෝ උබලා කැමති දෙයක් හිත්පල්ලකෝ , ඒ දෙය විනාශ වෙලා යද්දී හදවතින් ම උබලාට අවංකව ම දුකක් නැද්ද. තවත් සරල කරන්නනම් අපේ මුණ අව්වට කළු උනොත් ඇති වෙන්නේ සතුටක් ද දුකක් ද දුකක් නේද,

මචන් නිර්වාණය කියන්නේ නිවීම මොකෙන් නිවීම ද ඒක මේ ජීවිතයේදී සියලු විදීම් වලින් විශේෂයෙන් කලින් කිවව දුක ඊට අමතරව සැප හා උපේක්ෂා වලින් නිදහස් වීම, භාවනාවෙන් හිත දියුණු උනාම, මන් කියන්නේ විශේෂයෙන් ම විදර්ශනා භාවනාව උබලා සොයන්නේ සදාකාලික සැපතක්.(මේක ටිකක් ගබුරුයි) උබලාට පෙන්න ගන්න වා ආශ්වාදයේ ආදීනව ය , එතකොට ලෞකික දේ දකින්නේ, ලෞකික දේ පිලිබදව හිතෙන්නේ හරියට දුකක්,කරදරයක්,ගඩු ගෙඩියක් හැටියට. පුදුම සතුටක් දැනෙන්නේ, පුදුම නිදහසක් දැනෙන්නේ, ඒක මේ ලෝකේ කිසිම දෙයකින් ලබන්න බැරි දෙයක්. මේක මාර්ගපල නෙමේ මචන් භාවනා වෙදී ලබන ප්රතිපලයක්.

ශ්රී සද්ධර්මය කියන්නේ මොකද්ද කියලා ගවේෂණය කරපල්ලා, විශේෂයෙන් ඒක පුරුදු වෙයෙල්ලා(ශීල, සමාධි, ප්රඥා) එතකොට උබලාට මේ වගේ ප්රශ්න හදන සිත දමනය වේවි. තව එකක් මතක තියාගනිල්ලා මේ අප විදින සැප වගේ දෙගුණයක් හෝ ඊට වැඩියෙන් අපි කොයි කව්රුත් අතීතයේ දුක් විදලා තියෙනවා අනාගතේ දුක් විදින්න තියෙනවා සිහියෙන් කල්පනා කරොත් තේරේවි, ඊට එහා දෙයක් මට කියන්ඩ බැ මචන්.

[QUOTE="praneeth.pj, post: 18120784, member: 463147"] [SIZE=4][COLOR=DarkOliveGreen]ඕක මෙහෙම දෙයක් දැන් උබලා ඕකට කැමති නම් මෙහෙම thread එකක් දාන්නේ නැනේ. ඇයි දැම්මේ නොදන්නා කම නිසා මොකද්ද නොදන්නා කම සංසාරයේ බිය ගැන. ඇයි සංසාරයේ බිය සකස් වෙන්නේ නැත්තේ සැප නම් ආශ්වාදය පමණක් දැකීම. මන් උදාහරණයක් කියන්න නම් අපේ කොල්ලෙක් ගන්නවා දුක් මහන්සි වෙලා හම්බ කරපු සල්ලි වලින් කාර් එකක් , [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcRknZiRbIIvoa-LjvnAa2ELAv3UrUWo1w8Jw2GJ5xJG_EHEBeyW[/IMG] [IMG]http://elakiri.com/forum/[/IMG][IMG]http://elakiri.com/forum/[/IMG] පුදුම සතුටක් නේ තියෙන්නේ නේද, පියාබන්න හිතෙනවා කියලා නිම කරන්න බැරි සතුටක් හැබැයි ඒ කාර් එක ගත්තු දාම හැප්පිලා ඒ කොල්ලා ජීවිත කාලෙම ඔත්පොල වෙනවා.කොදු අට කැඩිලා. කෝ අර කලින් තිබ්බ සතුට නැ නේද. [IMG]http://www.documentingreality.com/forum/attachments/f10/24637d1223486908-car-accident-man-cut-half-brazil1.jpg[/IMG] ඔන්න පවුලකට චුටි ළමයෙක් ඉපදෙනවා ඒ ළමයා ගැන මව් පියන්ට සෙනහසක් ඇතිවෙනවා, පවුලේ එකම ළමයා විදියට තමයි ඉන්නේ ඔන්න ඉස්කෝලේ යන කාලයේදී ලොරියකට අහු වෙලා මැරනවා. මොන තරං දුකක් මුළු ජීවිත කාලය පුරාවට පවතිනවද, දැන් සුනාමිය වෙලාවේදී ජීවිතේ සුන්දරත්වය විදපු ජෝඩු කීදාහක් මුහුදට යට උනාද, කොටි බෝම්බ වලින් සුන්දර නම් වූ ආදරය විදපු කී දෙනෙක් මැරෙන්ඩ ඇතිද , හරි මෙහෙම හිතමු කෝ උබලා කැමති දෙයක් හිත්පල්ලකෝ , ඒ දෙය විනාශ වෙලා යද්දී හදවතින් ම උබලාට අවංකව ම දුකක් නැද්ද. තවත් සරල කරන්නනම් අපේ මුණ අව්වට කළු උනොත් ඇති වෙන්නේ සතුටක් ද දුකක් ද දුකක් නේද, මචන් නිර්වාණය කියන්නේ නිවීම මොකෙන් නිවීම ද ඒක මේ ජීවිතයේදී සියලු විදීම් වලින් විශේෂයෙන් කලින් කිවව දුක ඊට අමතරව සැප හා උපේක්ෂා වලින් නිදහස් වීම, භාවනාවෙන් හිත දියුණු උනාම, මන් කියන්නේ විශේෂයෙන් ම විදර්ශනා භාවනාව උබලා සොයන්නේ සදාකාලික සැපතක්.(මේක ටිකක් ගබුරුයි) උබලාට පෙන්න ගන්න වා ආශ්වාදයේ ආදීනව ය , එතකොට ලෞකික දේ දකින්නේ, ලෞකික දේ පිලිබදව හිතෙන්නේ හරියට දුකක්,කරදරයක්,ගඩු ගෙඩියක් හැටියට. පුදුම සතුටක් දැනෙන්නේ, පුදුම නිදහසක් දැනෙන්නේ, ඒක මේ ලෝකේ කිසිම දෙයකින් ලබන්න බැරි දෙයක්. මේක මාර්ගපල නෙමේ මචන් භාවනා වෙදී ලබන ප්රතිපලයක්. ශ්රී සද්ධර්මය කියන්නේ මොකද්ද කියලා ගවේෂණය කරපල්ලා, විශේෂයෙන් ඒක පුරුදු වෙයෙල්ලා(ශීල, සමාධි, ප්රඥා) එතකොට උබලාට මේ වගේ ප්රශ්න හදන සිත දමනය වේවි. තව එකක් මතක තියාගනිල්ලා මේ අප විදින සැප වගේ දෙගුණයක් හෝ ඊට වැඩියෙන් අපි කොයි කව්රුත් අතීතයේ දුක් විදලා තියෙනවා [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOliveGreen][SIZE=4][COLOR=DarkOliveGreen]අනාගතේ දුක් විදින්න තියෙනවා සිහියෙන් කල්පනා කරොත් තේරේවි, [/COLOR][/SIZE]ඊට එහා දෙයක් මට කියන්ඩ බැ මචන්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom