Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අවංකවම කියපල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධාගමේ තියෙන්නේ සැප අතැරලා නිවන් දකින්ඩ නෙමේ

ඔයගොල්ලෝ පොඩ්ඩක් හරි හිතල තියෙනවද මම කියන්නේ මොකක්ද කියල?

මම කියන්නේ ධර්මතා ගොඩක්.

මම හැදිලා තියෙන්නේ නාම රුප වලින්

රුප හැදිලා තියෙනෙන් ශුද්දාෂ්ටක වලින්

ශුද්දාෂ්ටක කියන්නේ ශක්තියක් (පරමාණු හැදිලා තියෙන්නෙත් ශුද්දාෂ්ටක වලින්).

එකේ ශක්ති වර්ග හතරක් තියෙනවා.

1. තද ගතිය

2. උණුසුම් සිතල ගතිය

3. වැගිරෙන ගතිය

4. හැකිලෙන පිම්බෙන ගතිය

ශුද්දාෂ්ටක තත්පරයට 1000,000,000,000 / 17 (ට්‍රිලියනය බෙදීම 17) පමණ ඇතිවෙලා නැති වෙනවා. ඇති වෙද්දි කලින් එකේ ශක්තියෙන් පංගුවක් අරන් ඇති වෙනවා.

නාම කියල කියන්නේ සිතට. සිත තත්පරයට 1000,000,000,000 පමණ ඇතිවෙලා නැතිවෙනවා.

කලින් සිතේ සක්තිය අරන් අලුත් සිතක් ඇතිවෙනවා.

සතුට කියල කියන්නේ මේ සිතට එන අරමුණු නිසා ඒ සිත පිම්බෙන ගතියකට. මේක ශක්තියෙක් විතරයි.

හැමදාම ඔය කොහෙවත් නැති එකක් පුම්බව පුම්බව ඉන්දද ඕන?

දුක කියල කියන්නේ සිතේ ඇතිවෙන තද උණුසුම් ස්වභාවයකට. මේකත් ශක්තියක් විතරයි.

අපිට සැප දුක දැනෙනවා කියන්නේ ඔය දෙක තමා

ඔච්චරයි මම කියල කියන්ඩ තියෙන්නේ.

අනිත් ඒක තමා මේකේ ඉන්න ගොඩක් අය පින් පව් කියන්නේ මොනවද කියල හරියට දන්නේ නෑ.

පව් කියන්නේ සත්තු මරණ ඒක, බොරු කියන එක + පස්පව් විතරක් නෙමේ

ලෝබ ද්වේශ මෝහ ඇතිවෙන ඕනෑම දෙයක්

අපි මාසේ අන්තිමට ගන්න පඩියට ලෝබ කලත් එකත් පවක්

පොඩි පවක් නමේ, ලබන ආත්මේ තිරිසන් වෙලා ඉපදෙන්ද උනත් පුළුවන්.

මෙතැනදී ලෝබ කිවේ වෙන කෙනෙක්ට දෙන්ඩ ලෝබ වෙන ඒක නෙමේ.

අභිධර්මයේදී ලෝබ කියන්නේ අරමුණට ඇලෙන එකේ ගැන

අකුසල් සිත් දාහතරක් තියෙනවා. එකෙන් ඒක සිතක් ඇර අනික් ඕනෑම සිතකට පුළුවන් අපිව සතර අපායට යවන්ඩ (උද්දච්චය හැර). අපි ඇහැරලා ඉන්න වෙලාවට අනිවාර්යෙන් කුසල් හෝ අකුසල් හිත් ඇතිවෙනවා. තත්පරයට ගණන් කරන්ඩ බැරි වාර ගණන් වලින්. ඒවා අපි කවද හරි ගෙවන්ඩ ඕන. මෙන්න මේ තුනෙන් ඕන එකක් තියෙන හිතක් අකුසල් හිතක්

1. අරමුණට ඇලෙන ස්වභාවය

අපේ හිත වැඩි හරියක් තියෙනෙන් මේකේ. ලෝබය කියන්නේ මේකට.

2. අරමුණට අකමැති ගතිය

බයත් මේකට අඉති වෙනවා. අඩන ඒක, තරහ, ගහගන්න ඒක ඔක්කොම මේකේ. කොටින්න්ම අපි මොකෙකට හරි බය උනත් ඒක අකුසලයක්

3. අරමුණ වැරදියට ගණන් ස්වභාවය

මේක හැම අකුසල් හිතකාම තියෙනවා. හැම දෙයක්ම අනිත්යක් කියල නොදකින තාක් මේක තියෙනවා.

අනිත් ඒක බුදුහාමුදුරුවෝ කියල තියෙනවා මේ ලෝකේ ඉන්න අයගෙන් අය සුගතියට යන්නේ ලෝකේ තියෙන පස් වලින් නිය පිටින් ගත්ත පස් වගේ පංගුවක්.ඒ කියන්නේ මේ ලෝකෙන්ම මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් තමා සුගතියට යන්නේ . අනික් ඔක්කොම තිරිසන් ප්‍රේත නිරය

ඉතින කල්ප ගානකට සැරයක් අවරුදු 75ක් විතර කාර් පැදලා, එළකිරි ඇවිත්, film බලල ගන්න මේ සැප (සිතේ පින්බිම) මොකක්ද?

Hope you understand the basic

Then watch this:

https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ

තෙරුවන් සරණයි

[QUOTE="Download_Now, post: 18120927, member: 499418"] [SIZE="4"][COLOR="DarkGreen"]බුද්ධාගමේ තියෙන්නේ සැප අතැරලා නිවන් දකින්ඩ නෙමේ ඔයගොල්ලෝ පොඩ්ඩක් හරි හිතල තියෙනවද මම කියන්නේ මොකක්ද කියල? මම කියන්නේ ධර්මතා ගොඩක්. මම හැදිලා තියෙන්නේ නාම රුප වලින් රුප හැදිලා තියෙනෙන් ශුද්දාෂ්ටක වලින් ශුද්දාෂ්ටක කියන්නේ ශක්තියක් (පරමාණු හැදිලා තියෙන්නෙත් ශුද්දාෂ්ටක වලින්). එකේ ශක්ති වර්ග හතරක් තියෙනවා. 1. තද ගතිය 2. උණුසුම් සිතල ගතිය 3. වැගිරෙන ගතිය 4. හැකිලෙන පිම්බෙන ගතිය ශුද්දාෂ්ටක තත්පරයට 1000,000,000,000 / 17 (ට්‍රිලියනය බෙදීම 17) පමණ ඇතිවෙලා නැති වෙනවා. ඇති වෙද්දි කලින් එකේ ශක්තියෙන් පංගුවක් අරන් ඇති වෙනවා. නාම කියල කියන්නේ සිතට. සිත තත්පරයට 1000,000,000,000 පමණ ඇතිවෙලා නැතිවෙනවා. කලින් සිතේ සක්තිය අරන් අලුත් සිතක් ඇතිවෙනවා. සතුට කියල කියන්නේ මේ සිතට එන අරමුණු නිසා ඒ සිත පිම්බෙන ගතියකට. මේක ශක්තියෙක් විතරයි. හැමදාම ඔය කොහෙවත් නැති එකක් පුම්බව පුම්බව ඉන්දද ඕන? දුක කියල කියන්නේ සිතේ ඇතිවෙන තද උණුසුම් ස්වභාවයකට. මේකත් ශක්තියක් විතරයි. අපිට සැප දුක දැනෙනවා කියන්නේ ඔය දෙක තමා ඔච්චරයි මම කියල කියන්ඩ තියෙන්නේ. අනිත් ඒක තමා මේකේ ඉන්න ගොඩක් අය පින් පව් කියන්නේ මොනවද කියල හරියට දන්නේ නෑ. පව් කියන්නේ සත්තු මරණ ඒක, බොරු කියන එක + පස්පව් විතරක් නෙමේ ලෝබ ද්වේශ මෝහ ඇතිවෙන ඕනෑම දෙයක් අපි මාසේ අන්තිමට ගන්න පඩියට ලෝබ කලත් එකත් පවක් පොඩි පවක් නමේ, ලබන ආත්මේ තිරිසන් වෙලා ඉපදෙන්ද උනත් පුළුවන්. මෙතැනදී ලෝබ කිවේ වෙන කෙනෙක්ට දෙන්ඩ ලෝබ වෙන ඒක නෙමේ. අභිධර්මයේදී ලෝබ කියන්නේ අරමුණට ඇලෙන එකේ ගැන අකුසල් සිත් දාහතරක් තියෙනවා. එකෙන් ඒක සිතක් ඇර අනික් ඕනෑම සිතකට පුළුවන් අපිව සතර අපායට යවන්ඩ (උද්දච්චය හැර). අපි ඇහැරලා ඉන්න වෙලාවට අනිවාර්යෙන් කුසල් හෝ අකුසල් හිත් ඇතිවෙනවා. තත්පරයට ගණන් කරන්ඩ බැරි වාර ගණන් වලින්. ඒවා අපි කවද හරි ගෙවන්ඩ ඕන. මෙන්න මේ තුනෙන් ඕන එකක් තියෙන හිතක් අකුසල් හිතක් 1. අරමුණට ඇලෙන ස්වභාවය අපේ හිත වැඩි හරියක් තියෙනෙන් මේකේ. ලෝබය කියන්නේ මේකට. 2. අරමුණට අකමැති ගතිය බයත් මේකට අඉති වෙනවා. අඩන ඒක, තරහ, ගහගන්න ඒක ඔක්කොම මේකේ. කොටින්න්ම අපි මොකෙකට හරි බය උනත් ඒක අකුසලයක් 3. අරමුණ වැරදියට ගණන් ස්වභාවය මේක හැම අකුසල් හිතකාම තියෙනවා. හැම දෙයක්ම අනිත්යක් කියල නොදකින තාක් මේක තියෙනවා. අනිත් ඒක බුදුහාමුදුරුවෝ කියල තියෙනවා මේ ලෝකේ ඉන්න අයගෙන් අය සුගතියට යන්නේ ලෝකේ තියෙන පස් වලින් නිය පිටින් ගත්ත පස් වගේ පංගුවක්.ඒ කියන්නේ මේ ලෝකෙන්ම මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් තමා සුගතියට යන්නේ . අනික් ඔක්කොම තිරිසන් ප්‍රේත නිරය ඉතින කල්ප ගානකට සැරයක් අවරුදු 75ක් විතර කාර් පැදලා, එළකිරි ඇවිත්, film බලල ගන්න මේ සැප (සිතේ පින්බිම) මොකක්ද? Hope you understand the basic Then watch this: [url]https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ[/url] තෙරුවන් සරණයි[/COLOR][/SIZE] [IMG]http://greennaturesoft.com/elakiri/buddha-03.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom