2500 ක තෙල් මදි. කතාව ඇත්ත. හැබැයි අපි තෙල් ගහගෙන යාලුවෙක් ඉන්න තැනකින් අයෙත් රිංග ගත්තම පෝලිමේ අන්තිමට ඉන්න උන්ට හෙලවෙන්න වත් බෑ. උන්ට පවුල් නැද්ද? උන් රස්සාවට යන්න එපාද? තෙල් ගහල මදි නම් පෝලිමේ අන්තිමට පල. දේශපාලුවෝ විතරක් නෙවෙයි පෝලිම පැනල තෙල් ගහගත්ත උඹලා වගේ හොරුත් මේ අද තියෙන තත්වෙට හේතුවක්. හොරකම නතර කරපිය. රට නිකන්ම හැදෙයි.

