E mkoඕක හැම එකාගේ වගේ තියෙනවා. අනුරගෙ ඒවගෙත් තියෙනවා. චින්නූ තමා මේ ඡන්දෙනුත් අන්තිමට දිනන්නේ.
උන්නේ ඔය ෆාම් ටික රන් කරන්නේ. අපේ උන් සල්ලි දෙනවා උන් එකම device farm එකේ ඔක්කොම campaign ටික ගහනවාE mko
උන්නේ ඔය ෆාම් ටික රන් කරන්නේ. අපේ උන් සල්ලි දෙනවා උන් එකම device farm එකේ ඔක්කොම campaign ටික ගහනවා
ලංකාවෙත් තියෙනවා ලඟදි අහු උනේ හෙන සෙට් එකක්.මේව නන් ලංකාවෙ හදපුව මම හිතන්නෙ. අනික පේජ් විදිහට හදල තියෙන්නෙ ඔක්කොම.