අවකලනය By Nòhìm Ys

Nohim Ys

Well-known member
  • ඉතා වැදගත් : -
    A/L වලට Mathz කර හෝ වෙනත් ආකාරයකින් අවකලනය දන්නේ නම් පමනක්, මේ සිංදුව අහන්න.
    ඔන්න පංඩිත කමට නොදැන අහලා, මට එහෙම බනින්න එපා වැටහෙන්නෙ නෑ කියලා. මම උදේ පාන්දරම කියලා ඇත්තේ හොදේ.... :P :P


    To The Song​



    O/L කාලේ දී බිංදුවෙන් බෙදුවා
    A/L වලදී දැන් එපා කියනවා
    කරන්න බෑ මට දැන් ඇඩෙන්න එනවා
    අතහැරලත් බෑ ගොඩ දාන්නම වෙනවා

    අවකලනය
    සීමා බිංදුවට යවනා, අවකලනය
    Delta Xගෙන් බෙදනා, අවකලනය
    උපරිම අවමය සොයනා, අවකලනය
    සීයෙන් සීයම ගන්නා, අවකලනය


    පුරුදු උනොත් වේගෙන් හදන්න පුලුවන්
    නැත්නම් ලොවෙත් ඇන ගන්නට වෙනවා
    Set කරගත්තොත් 100ක් දාන්න පුලුවන්
    100ක් දැම්මොත් “S” එක අනිවා එනවා

    අවකලනය
    සීමා බිංදුවට යවනා, අවකලනය
    Delta Xගෙන් බෙදනා, අවකලනය
    උපරිම අවමය සොයනා, අවකලනය
    සීයෙන් සීයම ගන්නා, අවකලනය


    ඇල්බට් අයින්ස්ටයින් ලා පයිතගරස් ලා
    සීමා හෙව්වෙත් මේ අවකලනය කරලා
    dy බයි dx බිංදුවට යවලා
    අපෙ කට්ටිය තාමත් සීමා හොයනවා

    අවකලනය
    සීමා බිංදුවට යවනා, අවකලනය
    Delta Xගෙන් බෙදනා, අවකලනය
    උපරිම අවමය සොයනා, අවකලනය
    සීයෙන් සීයම ගන්නා, අවකලනය
    සීමා බිංදුවට යවනා, අවකලනය… //


    Lyrics -Nohim Ys
    Melody - වෙන Song එකක නැත්නම් ඒකත් Nohim Ys
    Vocals -Nohim Ys . පොඩ්ඩක් Robo කරලා :D



    Comment බැරිනම් Bump එකක්වත් දාලා පලයංකෝ...... :D :D
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කැම්පස් එකෙනුත් අවුට් වෙලා අවුරුද්දකට වැඩියි මට ඔය මගුල තාම හරියට බැහැ
    :lol::lol::lol::lol:
     

    Nohim Ys

    Well-known member
  • aniwa ela honde.........

    100% True

    Matath Bariyo Oya Klanaya

    :lol::lol: he he....
    පුරුදු උනොත් වේගෙන් හදන්න පුලුවන්
    නැත්නම් ලොවෙත් ඇන ගන්නට වෙනවා


    Maxxa macho
    +

    Thx Kollo....

    හොඳයි හොඳයි:cool:
    rep+

    Ela Ela Thx :D:D

    එළකිරි ෆට්ට නිර්මාණශීලි චින්තනය;) +

    Thx macahn... උඹ අනිත් ඒවත් ඇහුවා නේ... ?