මචන් මේ ප්‍රශ්නේ නිකන් අනවශ්ය විදියට ලොකු කරන්න එපා,
ඌට මේනියා කියන මානසික රෝගය තියනවා,ඒකට සායනික ප්‍රතිකාර අවශ්යයි.
අනික ආගම වෙනුවෙන් මිනී මරන්නේ නැති එක තමයි බෞද්ධ අපේ ශ්‍රේෂ්ටත්වය.
ඔහොම දඟලලා ඒ ශ්‍රේෂ්ටත්වය ගන්න බැහැ.
නිකන් බොරුවට නැති ප්‍රශ්න ඇති කරන්න එපා,
උගේ වීඩියෝ ටික ඔක්කොම බලපන්, ඌ අපිට විතරක් නෙවෙයි, හැම ආගමකටම ගහනවා,
ඔය අදහස් නිරාගමික මානවවාදීන්ගේ අදහස්,
ඒව ප්‍රමෝට් කරන්න නිදි මරාගෙන පොටෝශොප් ඉමේජ් හදන උඹටත් මානසික රෝගයක් තියනවද කියල බලපන්.
උඹලගෙ ඔය ගොන් පාර්ට් නිසා තමයි මේව වැඩිවෙන්නේ, හිතලා වැඩ කරපන්.
අවසාන වශයෙන් මෙන්න මේකත් හිතට ගනින්,කෙනෙකුට අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියනවා,ඒකට ගරු කරපන්.අපි ගාව නැති සුද්දන්ගේ ගාව තියන හොඳ ගුනයක් ඒක, හොඳ දේ හොරෙක් ගෙන් හරි ඉගෙනගනින්, ඒකට අපි කැමති නැහැ කියල ඌව මරන එක නෙවෙයි විසඳුම.එහෙම උනාම අපිත් අර මුස්ලිම් අන්තවාදීන් වගේ වෙනවා.
ඒකට මතවාදීව පිලිතුරු දියන්, උඹත් වීඩියෝ හදල ඌට උත්තර දියන්,ඒකයි වෙන්න ඕනි.