මම නම් ඔය සන්ස්කෘතිය කලවම් කරන වැඩේට මාර විරුද්දයි. දේවාලේ දේවාලෙත්, පන්සල පන්සලෙත් පල්ලිය පල්ලියෙත් තියෙන්න ඔනේ.. පන්සලේ ඔර්ගන් ගහලා පල්ලියේ හේවිසි ගැහීම සහජීවනය නම් නෙමෙයි..

අනිවර්යෙන් අනන්‍යතාවය කියන දේ තියෙන්ඩ ඔනෙ, ඔකෙන් සහජීවනයක් ඇති වෙන්නෙ නැ තියෙන දේ විනාශ වෙනව් ඇරෙන්ඩ, සහජීවනේ තියෙන්ඩ ඔනෙ මනුස්සයන්ගෙ හිතෙ, පල්ලියෙ වෙස් නැට්ටෙවුව කියල සහජීවනේ ඇති වෙනවද නැනෙ උබ හරි,
