අවතාර් බලන්න හොදම ටීටර් එක මොකක්ද

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    හොදටම බලන්න ඔනේ නම් අපෙ ගමේ පාලු කනත්ත. ලයිවු පෙන්නනවා.
     
    • Haha
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මං බැලුවේ KCC Multiplex එකේ. ඒකෙත් 3D තමා පෙන්නුවේ. නුවර ලඟ නම් ඉන්නේ ඒක තමා හොඳ.


    2009 Movie එක 1 Billion ගහන්න සතියකට විතර කලින් අලුත් Movie එක 1 Billion ගැහුවා. :yes: අනිත් එක ඒ 3D Experience එක out of the world බං. සරලව කිව්වොත් ලෝකෙම පළවෙනි වතාවට තමා එච්චරම massive 3D experience එකක් movie එකකින් හම්බුනේ. ළමයිට පස්සෙ කාලෙක දුක හිතෙයි ඒක 3D Cinema එකක බලන්න බැරි වුණොත් එහෙම.
    ------ Post added on Jan 3, 2023 at 5:07 AM
    8k ගානේ හතර දෙනාට 35k ගෙවල තව 30k විතර කාල, සෙට් වෙන්නේ නැති ෆිල්ම් එකක් බලල එනවද,
    නැත්තන් කොහෙන් හරි බඩ පිරෙන්න කනවද කියල බැලුවෙ. 🤔
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    8k ගානේ හතර දෙනාට 35k ගෙවල තව 30k විතර කාල, සෙට් වෙන්නේ නැති ෆිල්ම් එකක් බලල එනවද,
    නැත්තන් කොහෙන් හරි බඩ පිරෙන්න කනවද කියල බැලුවෙ. 🤔
    මං තනියෙන් ගිහින් බැලුවේ. Ticket එකට 1500 යි තව කන බොන දේවල් වලට 1000 ක් වගේ විතරයි ගියේ!! 😅 8000 හෙ Ticket තියෙන්නේ මොන theatre එකේද bro?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මං තනියෙන් ගිහින් බැලුවේ. Ticket එකට 1500 යි තව කන බොන දේවල් වලට 1000 ක් වගේ විතරයි ගියේ!! 😅 8000 හෙ Ticket තියෙන්නේ මොන theatre එකේද bro?
    කින්නියා වල ඒ ගානට නෑ මිට්ටො.
     
    • Wow
    Reactions: Lupine Solus

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,902
    10,236
    113
    අවතාර් බලන්න නම් බොරැල්ලේ කනත්ත තමයි..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Story:
    Bored Paul Rudd GIF
     
    • Haha
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ටහුඩු එහෙනම් income එකත් ඒ ගානට ඇති නේ!! :D
    එහෙම හරි නෑ නේද?
    එකම පිලුම උඹලට 1500 ටයි මට 8000ටයි. 🙄

    දෙගුණයක් නං නමක් නෑ පස්ගුණයක්. මට පෙන්නන්න බැරි වැඩේ ඕක.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    PVR eken baluwe. Balapu hodama 3D experience eka

    CCC balala na. So can't compare
    Luxe එකෙ 3D හොඳයිද බං? මට 3d එහෙන් මෙහෙන් අවුල් ගියාම ඔලුවෙ කැක්කුම එනවා.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    වෙලාවට ඔබලා ඇතුලට ඇවිල්ලා කියවලා බැලුවේ... නැත්තං අනිවා දානවා අමු සොහොන කියලා...😁😁
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,260
    15,362
    113
    සැපට බලන්න තැන් නං ඕන තරං තියෙනව. මට ඔය නිල්පාට ගොබිලෝ ටික සෙට් වෙන්නේ නෑ.😐

    හොඳයිද බං ඕක පොඩි උන් ටිකවත් ගිහිල්ල දාල එන්න?

    Avatar concept eka Cameronta dila thiyenne lankawe hamuduru kenek. :yes: