අවදානම් සෙල්ලම්
මම අද ඔයාලට කියන්න හදන්නෙ ලෝකෙ තියන තවත් එක් අඳුරු ආත්ම සමග ගනුදෙනු කරන අවදානම් සෙල්ලමක් ගැන මේකට කියන්නෙ MUSICAL CHAIR ALONE(සංගීත පුටු තරඟය තනිවම) කියලා. මේ සෙල්ලම කරන්න අවශ්‍ය දේවල් ටිකක් තියනවා.
පාළු නිවසක්
✴අගුළුලා හැකි ️අඳුරු කාමරයක්
පුටුවක්
MUSIC PLAYER එකක්
ගිනි පෙට්ටියක්
ලුණු ස්වල්පයක් 
මෙහෙමයි සෙල්ලම කරන්නෙ.
මේ සෙල්ලම කරන්න ඕනෙ පුන්සඳ සහිත දවසක මධ්‍යම රාත්‍රී 12ට, තනිවම.
මෙහෙමයි මේක කරන්නෙ ඉස්සෙල්ලම අඳුරු කාමරයක් තෝරගන්න,ඒක ඇතුලට කොහෙන්වත්ම රාත්‍රී සඳ එලිය එන්න බැහැ. ඒ වගේම මේ දේ කරත්දි ඒ නිවසේ ඉන්න ඕනෙ තනියම.
දැන් අර පුටුව අරගෙන කාමරයේ හරි මැද තියන්න නිවසේ සියලු විදුලි පහන් නිවා දමන්න,දැන් ගිනි පෙට්ටිය අතට ගන්න හැබැයි දල්වන්න එපා!,ලුණු අහුරක් අරගෙන සාක්කුවට දමාගන්න,දැන් අර MUSIC PLAYER එක අතට ගන්න දැන් ඒකෙ සින්දුවක් PLAY කරන්න (ඒකට සුදුසු ගීත කීපයක් තියෙනවා THE DORE,JAIL,IM ALONE) ඒක බිමින් තියන්න.දැන් සෙල්ලම පටන් ගන්නයි යන්නෙ
දැන් අර කාමරය මැද තියෙන පුටුව වටේ වට හයක්(6) ගමන් කරන්න, ඒ අතර තුර හෝ පසුව අර PLAY කරපු සින්දුව නතර වේවි....ඉක්මනින්ම පුටුවෙ ඉඳගෙන ගිනි කූරක් පත්තු කරන්න,,ඔන්න මේපාරට දිනුම්, එ්ත් ටික වේලාවකින් ආපහු ඒ සින්දුව PLAY වේවි ආපහු හැකි ඉක්මනින් ගිනිකූර නිවා දමා ආපහු පුටුව වටේ කැරකෙන්න..ආයෙත් අර විදිහටම ඒදේ සිද්දවෙයි සමහරවිට මේක සූර්යාලෝකය වැටෙන තෙක්ම කරන්න වෙන්නත් පුලුවන් !
ඒත් මෙතන භයානකම දේ තමයි බැරි වෙලාවත් පුටුව පෙරලුනොත්/ සංගීතය නැවතිලත් පුටුව වටේ කැරකුනොත් ඒ බලපෑම කරන අදෘශ්‍යමාන ආත්මය දෘශ්‍යමාන වේවි සමහර විට පහරදේවි..එතකොට තමයි අර ලුණු අවශ්‍ය වෙන්නෙ එ් ලුණු අහුර කාමරය පුරාම විසුරවන්න..හැකි ඉක්මනින් ඒ කාමරයෙන් පිටවෙන්න කාමරය අගුළුලන්න..ආයෙ ඒ කාමරය ඇතුලට තනිවම ඇතුලුවෙන්න එපා!!කවදාවත්ම එපා