අවන්හල්වලට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    අවන්හල්වලට ගෙනයමින් සිටි
    සුනඛයන් 1300 ක්‌ පොලිසිය බේරා ගනී

    b96b84a0-1bd8-4222-8261-f3c0ba9c1af7.jpg

    image.php

    අවන්හල් වෙත ගෙන යමින් සිටි සුනඛයන් 1300 ක්‌ තායි පොලිසිය විසින් බේරා ගෙන ඇත. මෙම සුනඛයන්ව අසල්වැසි රටවලට ප්‍රවාහනය කිරීම සඳහා කූඩුවලට දමා තිබියදී සොයාගෙන තිබේ.

    තායි පොලිසිය දක්‌වන අන්දමට මෙම සුනඛයන් වියට්‌නාමයට ගෙන යැමට නියමිතව තිබූ බව හෙළි වී ඇත.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    බල්ලන් මරණ එක පව්ය, අන්එතිකල්ය, අශිශ්ඨය.

    නමුත් හරක්, බැටළුවන්, කුකුලන්, එළුවන්, මාළුන් මරා කෑම ශිෂ්ඨ සම්පන්නය.

    මේ බල්ලන්ගේ පුරුවේ පිනකට ජිවිත බේරාගැනීමට හැකිවීම ගැන මගේ බලවත් සතුට.

    41ny6xkgupL._BO2,204,203,200_PIsitb-sticker-arrow-click,TopRight,35,-76_AA300_SH20_OU01_.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බල්ලන් මරණ එක පව්ය, අන්එතිකල්ය, අශිශ්ඨය.

    නමුත් හරක්, බැටළුවන්, කුකුලන්, එළුවන්, මාළුන් මරා කෑම ශිෂ්ඨ සම්පන්නය.

    මේ බල්ලන්ගේ පුරුවේ පිනකට ජිවිත බේරාගැනීමට හැකිවීම ගැන මගේ බලවත් සතුට.

    41ny6xkgupL._BO2,204,203,200_PIsitb-sticker-arrow-click,TopRight,35,-76_AA300_SH20_OU01_.jpg

    එහෙම කියල උබ කියන්නේ බලු මසුත් කන්න කියලද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පින් සිද්ධ වෙන වැඩක් කරලා තියෙන්නෙ..:love:
    හත්පෙති මල කතාපොතේ වගේ මලක්වත් හම්බවෙනවා නම් මැක්සා බං..:dull:
    සත්ව ඝාතනය කෙන්ම තුරන් කරන්න තිබුණා..:yes: